වාසනාව
බුද්ධිමත් ශ‍්‍රාවකයා අනාගතයේ දුක් විඳින්න සිද්ධ වෙන දෙයක් සුළු සැපතකට මුළා වෙලා හිතා මතා ම ළං කර ගන්නේ නෑ. නමුත් බුද්ධිමත් ශ‍්‍රාවකයා අනාගත සැපත නම්, හිතා මතා ම ළං කර ගන්නවා. එ් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් දුක් විඳින්න වුණත් ඔහු ලෑස්තියි.
Read More
Recent Comments