Author: Mahamegha

යුද සෙබළා

”මුරකාරයා නැති දොරක්….! මුරකාරයා තමයි සිහිය. සසර පුරා ම අපිට තිබුණේ මුරකාරයා නැති දොරටුවක්. ඉතින් හිතේ හැටියට අකුසල් ඇතුල් වුණා. අකුසල් නිසා විනාශයක් සිදු වුණා ම තමයි කල්පනා වෙන්නේ අකුසල් ඇතුල් වුණ බව. එ් නිසා, සිහිය නම් වූ මුරකාරයා සේවයට බඳව ගන්න. අද ම ඔහුට රාජකාරි පවරන්න”

Read More

ඔබටත් එරටොමේනියාව නම් රෝගය තිබිය හැක!!!

තමන් ප‍්‍රිය කරන, ආදරය කරන මේ සිහින තරු තමන්ටත් එ් ආකාරයෙන් ම ඇලූම් කරන බව තමයි අනුගාමිකයන් විශ්වාස කරන්නේ. බාහිරට එය පෙනෙන්නේ විශාල ජන රැල්ලක් විදිහට. ජනප‍්‍රිය භාවයේ කුණාටුවක් විදිහට. කිසිසේත් ම ආපසු හැරවිය නො හැකි මහා ප‍්‍රවාහයක් විදිහට. සමාජයට එ්ක එහෙම පෙනුණත් වෛද්‍ය විද්‍යාත්මකව නම් එය රෝගී තත්ත්වයක් ලෙසයි විස්තර කෙරෙන්නේ.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up