පෝරකයෙන් මිදුනු ඔහු…
ඝාතනය සිදු කළේ යයි ගාමිණී, ඔහුගේ භාර්යාව දමයන්ති, ගාමිණීගේ මව සහ මල්ලිලා දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත. නඩු විභාගය අවසානයේ දී මාතර මහාධිකරණයෙන් පවුලේ පස් දෙනාට ම මරණීය දණ්ඩනය නියම විය.
Read MoreAug 25, 2015 | අපරාධයක තීන්දුව | 0
ඝාතනය සිදු කළේ යයි ගාමිණී, ඔහුගේ භාර්යාව දමයන්ති, ගාමිණීගේ මව සහ මල්ලිලා දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත. නඩු විභාගය අවසානයේ දී මාතර මහාධිකරණයෙන් පවුලේ පස් දෙනාට ම මරණීය දණ්ඩනය නියම විය.
Read MoreAug 25, 2015 | කසාවත - නවකථාව | 0
අහෝ අපේ සිත කොයිතරම් නම් පටු ද! ප‍්‍රධාන අනතුර ප‍්‍රඥාවෙන් නො දැක අන් අයගේත්, තමාගේත් ආරක්ෂාව උදෙසා තාවකාලික විසඳුම් දෙමින් කොයි තරම් නම් වෙහෙසක් ගන්නේ ද!!
Read MoreAug 24, 2015 | අපරාධයක තීන්දුව | 0
අභියාචනයේ තීන්දුවෙන් පසු පොලිසැක් හාල් ගෝනියක හීන් පොලිතින් කෙඳි ගලවා ඒවායෙන් ලණු පොටක් හදාගත් විදුර කාටත් හොරෙන් ගෙල වැල ලා මිය ගොස් තිබිණි. අපේ අද කථාවේ ප‍්‍රස්තුත පුද්ගලයාගෙන් කෙළින් ම තොරතුරු ලබා ගන්නට නොහැකි වුනේ එකී විදුර තමා අතින් ම තම දිවි තොර කර ගෙන තිබුණු නිසයි.
Read MoreAug 24, 2015 | Mahamegha News | 0
පෑන් පැන්සල්, පොත් පත් අතට ගන්න ඕන වයසේ පුංචි දරුවනුත් අන්තගාමී මිනිසුන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් අවි...
Read MoreAug 24, 2015 | අක්මුල් සොයා | 0
බටහිරින් ආව අපරිපූර්ණ විද්‍යාව හිස මතට අරගෙන මේ දේශීය ඥානයට පයින් ගැහුවෙ යම් දවසක ද එදා ඉඳලා තමයි අපට චිරාත් කාලයක් අප සතුව තිබුණ හැම වටිනාකමක් ම අහිමි වෙන්න පටන් ගත්තේ..
Read More
Recent Comments