සුපින්බර වූ අපේ දරුවන් රැකේවා කුස තුළ සොඳින්…
එසේ ම එම ගබ්සාව සිදු කරන තැනැත්තියගේ සහ එයට සම්බන්ධ වන වෛද්‍යවරුන්ගේ ඉරණම කුමක් විය හැකි ද? ඔවුන්ට කල්ප ගණනකට මනුලොව උපත අහිමි වනු ඇත. එසේ ම මිය යන දරුවා සහ ඔවුන් අතර සසරගත වෛරයක් හට ගන්නේ ය.
Read Moreඑසේ ම එම ගබ්සාව සිදු කරන තැනැත්තියගේ සහ එයට සම්බන්ධ වන වෛද්‍යවරුන්ගේ ඉරණම කුමක් විය හැකි ද? ඔවුන්ට කල්ප ගණනකට මනුලොව උපත අහිමි වනු ඇත. එසේ ම මිය යන දරුවා සහ ඔවුන් අතර සසරගත වෛරයක් හට ගන්නේ ය.
Read MoreNov 4, 2016 | සුඛිනෝ වත අරහන්තෝ | 0
අතීතයේ පසේබුදුරජාණන් වහන්සේලාගේ යුගයක් ලොව පහළ වී තිබුණි. දඹදිව ගන්ධමාන පව්ව ඇසුරු කරගෙන මේ...
Read MoreNov 1, 2016 | THE DIGEST OF DHAMMA | 0
The mind can also guide people to create disputes and invent accessories required to fight against each other. Today we come across various disputes among human beings arising mainly out of likes and dislikes.
Read Moreමේකාගේ අඳුරක් විතරයි මට පෙනුනේ. රෙද්දකින් පොරවා ගන්නවා වගේ මම මේකා පිටි පස්සෙන් බදා ගත්තා. මම නිකම්ම ඇඟට එකතු වුනා. ඊට පස්සේ මම කැමති කැමති දේ මේකා කරනවා.
Read Moreසියවස් ගණනාවක් විරාජමානව වැඩසිටින නාගදීප මහා ස්ථූපය වැඩසිටින්නේ යාපනයට නුදුරු දූපතකයි. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව පස්වෙනි වර්ෂයේ නාගදීපයට වැඩම කළ සේක. එ් චූලෝදර මහෝදර නාග යුද්ධය සන්සිඳවනු පිණිසයි.
Read More
Recent Comments