Author: Mahamegha

මොනවද මේ සතර ඉර්ධිපාද..?

අති දුර්ලභ වූ සම්මා සම්බුදු සසුනක පමණක් අසන්ට ලැබෙන මෙම සතර ඉර්ධිපාද ගැන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ අප තුළ පැහැදිලි නිරවුල් තේරුම් ගැනීමක් හා අවබෝධයක් තිබිය යුතුයි.

Read More

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 3

හප්පේ හරිම ආශ්චර්යයක් නොවැ. මේසා චණ්ඩ පරුෂ ගති ඇති මිනීමරු තිරිසන් සත්තු පවා ධර්මයේ හැසිරෙන අපගේ ආර්යයන් වහන්සේලාගේ ගුණයට පැහැදිලා කීකරු සේවකයන් වගේ වතාවත් කරනවා නොවැ.

Read More

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 2

තද රතු පාට පලසක් පොරෝගෙන ඉතා සිහිල් සෙවනක සිරි යහනක සැතපුනා වගේ ඈ වැටිච්ච තැනම කිසි පීඩාවක් නැතුව සැපසේ හිටියා. කෙස් ගහක් වත් පිච්චුනේ නෑ.

Read More

ඒ මරණය ඔබට වැළැක්විය හැකියි

මැරෙන්න මොහොතකට කලින්, සමහර අය ලියුමක්, මුහුණු පොතේ පෝස්ටුවක් දාලා තමන් මැරෙන්නේ මේ හේතුව නිසා බව අඟවනවා. සමහර විට ඒ ප්‍රශ්නවලට වඩා ප්‍රශ්නවලට මුහුණ දුන්න මිනිස්සු කොයිතරම් ද කියලත් හිතෙනවා…

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up