Author: Mahamegha

මංගල ගමනේ දී ම අවසන් ගමන් ගිය ‘නො ගිලෙන මනාලිය’

‘නො ගිලෙන සිහින නෞකාව’ තම මංගල ගමනේ දී ම කිසිදු පැකිලීමකින් තොරව මුහුදු පතුල වෙත යාම ආරම්භ කරමින් සිටියා ය. තම තම ජීවිත රැක ගැනීමේ අරගලයන් ගිලී යන නැව පුරා ම රැව් දෙන්නට විය.

Read More

තුන්ලොවේ අසමසම බුද්ධ වීරයාණෙනි,

මෙසේ මාගේ බිය දුරු කොට සත්‍යයේ ආලෝකය උදාකර දෙන සම්බුද්ධරාජෝත්තමයාණන් වහන්සේ මම මුළු හදවතින් ම සරණ යමි. දෙවනුව ද තෙවනුව ද සරණ යමි. එය මාගේ ජීවිතයේ සදාකාලික ආලෝකය වේවා.! මාගේ මුළු ජීවිතය ම උතුම් සම්බුදු සමිඳුන් හට පූජා වේවා…!

Read More

(නො) ඉවසන්න පුරුදු වෙමු…?

ඉවසිය යුතු දේවල් වීරියෙන් යුක්ත වෙලා ඉවසා ගන්න බැරි වුණොත් අන්න ඒ කෙනාට පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නවා. නමුත් යම් කෙනෙක් වීරියෙන් යුක්ත ව මේ විදියට ඉවසනවා නම් පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නේ නෑ.

Read More

රුවන්මැලි සෑයට ජීවිතය පූජා කළ දා පුදුම හීනයක් දැක්කා

මූණ හරියට ම මතක නැහැ. ලොකු එළියක් තමයි පෙනුණේ. එයා මාව වෙලාගත්ත යක්ෂයා ව අතින් ඇදලා අරන් ඈතට වීසි කළා. එච්චරයි මතක.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up