ඔබේ මිතුරා හඳුනාගන්න
“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් අකුසල් උපදිනවා නම් උපන් කුසල් දහම් පවා පිරිහිලා යනවා නම් පින්වත් මහණෙනි, පවිටු මිතුරන්ගේ ඇසුර තරම් ඊට හේතුවන එක ම දෙයක්වත් මා දකින්නේ නෑ.”
Read More“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් අකුසල් උපදිනවා නම් උපන් කුසල් දහම් පවා පිරිහිලා යනවා නම් පින්වත් මහණෙනි, පවිටු මිතුරන්ගේ ඇසුර තරම් ඊට හේතුවන එක ම දෙයක්වත් මා දකින්නේ නෑ.”
Read Moreබුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ, “මහණෙනි, ඔබ රැස්වූ විට කරුණු දෙකක් පුරුදු කරන්න. ධර්ම කථාවෙන් යුතුව සිටින්න, නැති නම් ආර්ය වූ නිශ්ශබ්දතාවයෙන් ඉන්න” කියලයි. ඒ උපදේශය අපටත් හරි වටිනවා.
Read Moreපුද්ගලයෙකු මිය ගිය අවස්ථාවක දී, ජන්ම දින සැමරීම් වශයෙන්, වෙසක්, පොසොන් ආදී බෞද්ධ උත්සව අවස්ථාවන් මුල් කරගෙන බොහෝ විට දන් පැන් පූජා කරන අයුරු දක්නට හැකියි.
Read Moreඔබේ ජිවිත යාත්‍රාව පවත්වා ගන්න අවැසි මුදල් සොයා ගන්නා යාත්‍රාව වූ රැකියාව කිසිවිටකවත් අපාය සහය රැකියාවක්, එහෙමත් නැත්නම් එලොවත් මෙලොවත් වනසන දෙයක් බවට පත් නොකරගන්න.
Read Moreඇත්තෙන්ම කිව්වොත් ඔබ බොහෝ ප්‍රමාදයි. දැන් ඔබ වෙනදා ගත කළ බලෙන් වගකීම් කරගහ ගත් ලෝකයෙන් අත මිදෙන්න ඕන. ප්‍රධාන වශයෙන් ම “මම නැතුව බෑ” කියන මායාව අතහරින්න ඕන.
Read More
Recent Comments