සෙනෙහසේ රජදහන සිහිනයක් නො වන්නට
දශක ගණනාවක් පුරා මෙසේ පදම් වූ සිත්, යළි ගොඩනැංවීම පහසු කටයුත්තක් ද? ඒ හැර අබමිටක් සොයා ගැනීමට නොමළ එකදු ගෙයක් නොමැති පරිසරයක…? අනෙක් අතට ඒ මරණ සියල්ල අකල් මරණ වූ විට..?
Read Moreදශක ගණනාවක් පුරා මෙසේ පදම් වූ සිත්, යළි ගොඩනැංවීම පහසු කටයුත්තක් ද? ඒ හැර අබමිටක් සොයා ගැනීමට නොමළ එකදු ගෙයක් නොමැති පරිසරයක…? අනෙක් අතට ඒ මරණ සියල්ල අකල් මරණ වූ විට..?
Read Moreවිරුවෝ කලින් කලට එති. වැඩ පෙන්වති. ආපසු යති. හොලිවුඩයේ කෲස්ලා, බොලිවුඩයේ ඛාන්ලාගේ සිට සකල විධ කලාවන් අනුභව කරමින් ඒ තුළ අතරමං වූ වත්මන් ලාංකේය…
Read Moreමරණය යන වචනය ඇසෙන විට බොහෝ දෙනෙකුගේ සිතට ඇති වන්නේ අප‍්‍රසාදයෙන් යුතු හැඟීමකි. කෙනෙක් මරණය ගැන ටිකක් වැඩියෙන් කතා කළොත්… “ඔන්න ඔන්න ඉතින් මූසල කතා කියනව”
Read Moreදිනක් යුවරජ තෙමේ මුව දඩයමේ ගියේ, වනයේ කෙළිදෙලෙන් පසුවන මුවන් දුටුවේ ය. ඒ දුටු යුවරජු ‘වනයේ තණකොළ බුදින මුවෝ පවා මෙසේ ක‍්‍රීඩා කරති. සුවපහසු ආහාර ද විහරණ ද ඇති භික්ෂූන් කුමට නම් කී‍්‍රඩාවේ නො යෙදේද?’යැයි සිතුවේ ය. යුවරජ තෙමේ මාලිගාවට ගිය පසු තමන්ට ඇති වූ මේ සිතුවිල්ල මහරජුට සැල කළේ ය.
Read Moreමුඛය අපිරිසිදුවට තබා ගැනීම නිසා විවිධ මුඛ රෝග වලට ගොදුරු වීමේ අවදානමක් පවතින අතරම විවිධ අපහසුතාවයන්ට ලක් වන්නට අපට සිදුවෙනවා.
Read More
Recent Comments