පින් පිරූ මිනිසෙක්…
හරි හම්බ කරන දේවල් දනට පිනටත් යොදවන්න හැකි නම් අනිත්‍යයෙන් දුක උපදින ලෝකයේ අනිත්‍යයට පත්වීමෙන් අත්මිදෙන්න කාටත් පුළුවන්. ප‍්‍රමාණය නෙමෙයි වැදගත් වෙන්නෙ. කි‍්‍රයාව සහ චේතනාව.
Read Moreහරි හම්බ කරන දේවල් දනට පිනටත් යොදවන්න හැකි නම් අනිත්‍යයෙන් දුක උපදින ලෝකයේ අනිත්‍යයට පත්වීමෙන් අත්මිදෙන්න කාටත් පුළුවන්. ප‍්‍රමාණය නෙමෙයි වැදගත් වෙන්නෙ. කි‍්‍රයාව සහ චේතනාව.
Read Moreඋපන් සෑම සත්වයෙක් ම මුහුණ දෙන වියපත් වීම, ලෙඩ වීම, ජරාවට පත්වීම, අවසානයේ මරණයට පත්වීම ලොව කිසි ම බලවතෙකුට නැවැත්විය නො හැකි බව පසක් වෙද්දි මායා ලොවක සැරිසරන මගේ සිත සමාහිත කරල සත්‍යයට මුහුණ දෙන්න මං තීරණය කළා.
Read Moreඉක්මන් වීම තුළ අනතුරු සහගත බව වැඩි නිසා හෙමින් ගමන කොයි අයුරිනුත් හොඳ ය. අනාරක්ෂිත ජීවිතයට ආරක්ෂාවක් සපයා ගන්නට හැක්කේ එවැන්නකින් පමණි. අප මේ කියා සිටින හෙමින් ගමන හිටි හැටියේ සිදු වන විපතක දී අප සුරක්ෂිත කරවන එකම ආරක්ෂාව වන බව නම් නිසැක ය.
Read Moreදස මස කුස හොවා දරුවන් රකින්නී අම්මා ය. නො දුටු දරුවන් පවා ළෙහි හොවා නළවන්නී, සනසවන්නී අම්මා ය; කවන්නී අම්මා ය; පොවන්නී අම්මා ය. නිමක් නැති දරු සෙනෙහසින් ඇඟ ලෙය කිරට හරවන්නී අම්මා ය. මහපොළව සේ සියලූ දුක් විඳ දරාගන්නී අම්මා ය. මහ සයුරසේ කඳුළු හෙළන්නී අම්මා ය. නිල් අහසසේ බලා හිඳින්නී අම්මා ය.
Read Moreඑලිසබෙත් රැජිණගේ බි‍්‍රතාන්‍යය රාජාභිෂේකයේ හැට වන සංවත්සරය බොහෝ ප‍්‍රභූන් පිරිවරා ගත් අති උත්කර්ෂවත් පි‍්‍රය සම්භාෂණ සහිතව සැමරුණා. ඇත්තෙන් ම සුව පහසු ජීවිතයක් ලැබීමත්, දීර්ඝායුෂ ලැබීමත් වාසනාවක්. මනුෂ්‍ය ජීවිතයක සියලූ වාසනාවන් අර්ථවත් වෙන්නේ යළි යළිත් දුකට පත් වීමෙන් නිදහස් වෙන්න ලැබුණොත් විතරයි. නමුත්…..
Read More
Recent Comments