Author: Mahamegha

වීරත්වයේ නො ගිලිහි අභිසෙස්

අපි ජීවත් වෙන ලෝකය බය සහිත ව, දුක් සුසුම් වැළපීම් ඇතිව, ඇලෙන බැඳෙන ගැටෙන ලොවෙන් නිදහස් නො වී සිටිද්දි ම යම් යම් පුද්ගලයින්ට වීරත්වය ආරෝපණය කරනවා. එවිට​ සැබෑ වීරත්වය යටගොස් පුහු වීරත්වය ඉස්මතු වෙනවා. ඒ පුහු වීරත්වය තුළ අභිෂේක ලබන්නට බහුතරය කරන්නෙ හීන, ග‍්‍රාම්‍ය දේවල් කරපින්නා ගන්න එක.

Read More

පිපුණු මලේ රුව…

මොහොතින් මොහොත මොන තරම් විපර්යාසයන් ප‍්‍රමාණයකට මල් කැකුල ලක් වෙනව ද? මලක කතාවත් හරියට කළලයෙන් පටන් අරන් කනත්තට යන මිනිස් ජීවිතයක කතාව වගේමයි. හැම මොහොතක ම වෙනස් වීම ම යි උරුමය.

Read More

විමුක්තිකාමී යශෝධරාවනි…

ලිප්ටන් වටරවුමේ සුපුරුදු පරිදි අධික වාහන තදබදයක්. උද්ඝෝෂණකරුවන් ගේ ප‍්‍රකට තිප්පලක් වන මෙහි උද්ඝෝෂණ හෝ වාහන තදබදය අරුමයක් නෙවෙයි. ඒත් මේ කියන දවසෙ බෝඩ් උස්සගෙන කෑ ගසමින් හිටියෙ කාන්තාවන් පිරිසක්.

Read More

අසපුව

සැබැවින් ම මහමෙව්නාව මේ මිහිකත මතට සදහම් අමා වැසි වස්සවමින් සැබෑ ම අසපුවක් වූයේ ය. එහෙත් සුව නො වන රෝගයෙන් පෙළෙන ඇතැම්හු, තමා පමණක් ම ශාසනභාරධාරී නියාවෙන් මේ අසිරිමත් වැඩපිළිවෙළට අභූතයෙන් චෝදනා කළහ.

Read More

දරුණු සූර්ය කුණාටුවක්… පෘථිවියට දැඩි බලපෑම් !

වරදවා ගන්න එපා!!! ….. අපි මේ කථා කරන්නේ ලෝක විනාශයක් ගැන නෙවෙයි. මිනිස්-සත්ත්ව ප‍්‍රජාවට සිදුවිය හැකි මහා ව්‍යසනයක් ගැන. දියුණු යැයි උදම් අනන ශිෂ්ටාචාරයක සෝචනීය කඩාවැටීමක් ගැන. ලෝක විනාශය සිද්ධ වෙන හැටි අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ සප්ත සූරියෝද්ගමන සූත‍්‍රයේ දී මනාව දේශනා කරනු ලබනව.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up