2013-සූදානම් නොවී නොසිටිමු
ලෝක බලවතුන් මෙහෙයවන යුධ උණුසුම නිසා අඩාලවන ඉන්ධන සැපයුමද ඒ ඔස්සේ පැන නඟින බලශක්ති අර්බුදය ද ආහාර නිෂ්පාදන අර්බුදය ද නිසා මේ වන විට ලෝකයේ ආර්ථික අර්බුදය අපේ රටට ද වේගයෙන් බලපෑම් එල්ල කරමින් පවතී.
Read Moreලෝක බලවතුන් මෙහෙයවන යුධ උණුසුම නිසා අඩාලවන ඉන්ධන සැපයුමද ඒ ඔස්සේ පැන නඟින බලශක්ති අර්බුදය ද ආහාර නිෂ්පාදන අර්බුදය ද නිසා මේ වන විට ලෝකයේ ආර්ථික අර්බුදය අපේ රටට ද වේගයෙන් බලපෑම් එල්ල කරමින් පවතී.
Read Moreබැහැර කරන අරමුණින් දෙන දානය මහත්ඵල නොවන බවයි බුද්ධ දේශනාව වන්නේ. නමුත් ඔබ භාවිතයට නොගන්නා දෙයක් මසුරුකමින් තබා නොසිට දන් දීමෙන් යම් පමණක හෝ පිනක් රැස්වේ.
Read Moreඅධර්මවාදය සහ එකී සංස්කෘතික අංගයන් ප‍්‍රතික්‍ෂේප වීම, ඒවායේ නිර්මාපකයින් සහ ඉන් බඩ වඩා ගත්තවුන් හට ඉවසුම් නො දීම ප‍්‍රකට කරුණකි. කඩාවැටෙන ඔවුන්ගේ අධර්මවාදී ලෝකය රැකගනු පිණිස මේ වන විට එළිපිට යුධ වැදී සිටිති.
Read Moreඅවදානම් සහිත ස්ථානවල පවා මුහුදේ පිහිනීමෙන් තමන්ගේ පුහු වීරත්වය පෙන්වන්න සමහර අය කැමති යි. හිස් මිනිසුන්ගෙන් ලැබෙන පුහු වර්ණනාවන්ට වඩා අතිශය දුර්ලභව ලැබෙන මනුෂ්‍ය ජීවිතය වටින බව ඔබ අමතක කරන්න එපා.
Read Moreඇය, බඩජාරී තැනැත්තියක්. නිවැසියන්ට බැණ වදිමින්, ආර්යාවක් වගෙයි ජීවත් වන්නේ. කොයිතරම් කෑමට රුචිකත්වයක් දක්වයි ද යත්, ඇය දින 45ක බ්‍රොයිලර් කිකිලියක් මෙන් රූපවාහිනිය ඉදිරිපස දී ම තරබාරු වනු දැකිය හැකි යි.
Read More
Recent Comments