Author: Mahamegha

පිදිය යුත්තන් පිදීම යනු පුද්ගලයන් සරණ යාම ද?

බුදු සසුන සුරැකීමට, සංස්කෘතිය නගාසිටුවීමට කෑ මොර දෙන්නවුන් පවා බුදු දහමෙන් ගොඩනැගුන මේ සංස්කෘතිකාංග වැරදි අර්ථ නිරූපණයන් කරමින් ප‍්‍රසිද්ධියේ හෙළා දැකීම කවර විහිළුවක් ද? කලණ මිතුරන්ගේ ගුණ සිහි කිරීම පුද්ගලයෙකු සරණ යාමක් ලෙස කවරෙකු හෝ දකී නම්, ඒ අඳ බාලකමක්ම ය.

Read More

‘සුපහන් සිත’

හරසුන් දෙය රසවත් කොට ඔබට වෙළඳාම් කරන ලෝකයක, රසවත් වූ හරවත් දෙය සෙනෙහසින් ඔබට තිළිණ කරන්නටයි මේ ‘ශ‍්‍රද්ධා’ බීජය රෝපණය වන්නේ. මේ මාධ්‍යමය සද්පාවාඩය ඔබේ පිය නැගීම උදෙසා ඔබට තිළිණ වන්නේ බිනර මස 29වන පුන් පොහෝ දිනයේ සිටයි. ගිනිගෙන දැවෙන මේ ලෝකයේ නිවී සැනසීම ම යි වටින්නේ. එයට මඟ කියන ‘ශ‍්‍රද්ධා ධනය’ ඔබ සතු කර ගන්න අවශ්‍ය පසුබිම සකසන්නයි ‘ශ‍්‍රද්ධා රූපවාහිනී නාලිකාව’ විද්‍යුත් මාධ්‍ය කලාවට නවමු සහ සොඳුරු අරුතක් එක් කරවමින් ජාතියට තිළිණ වන්නේ.

Read More

බුදුපුදට ඇයි මේ වෛවාරණ විච්චූරණ?

ජතුකණ්ණි මහ රහතන් වහන්සේ පදුමුත්තර බුදුරජුන්ට තූර්ය වාදනයෙන් පූජා පැවැත්වීමෙන් ද බුද්ධූපට්ඨාක රහතන් වහන්සේ විපස්සී බුදුරජුන් ව සක් නදින් පුද දීමෙන් ද සොඳුරු නිවන් මඟට පිළිපන් සේක.

Read More

අභියෝගයට ඔබත් සූදානම් ද?

කසාදයක් බඳින එකත් පුදුම අභියෝගයක්. ලොකු හෝටල්, ලොකු වියදම්. අන්තිමට ඉස්මුරුත්තාවට කාලා, කාපුවා බහින්න නටලා, නිදා ගත්ත එක විතරයි. උදේ නැගිටලා වතුර ගහද්දි හිතෙනවා ‘අයියෝ සල්ලි’ කියලා.

Read More

හතරදෙනාම සූරයෝ…ඒත්…?

කුඹුරේ ලියැදි හදන අය තමන් කැමති දිශාවට වතුර ගෙන යනවා. හීවඩුවන් ඊ තලවල ඇද ඇරලා කෙළින් කරනවා. ලී වඩුවන් කැමති විදියට ලී නවනවා. අන්න ඒ විදියට බුද්ධිමත් කෙනා තමන්ගෙ ජීවිතය දමනය කර ගන්නවා.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up