කිව මැන බුදු ගුණ ම මුළු ලොව පැතිරෙන්ට…!
දත යුතු සියල්ල දැන ගත්, දැකිය යුතු සියල්ල දැක ගත්, උතුම් දැක්මෙන් ද, උතුම් ඥානයෙන් ද, උතුම් ධර්මයෙන් ද යුතු අතිශයින් ශ්‍රේෂ්ඨ වූ යම් මේ මහා පුරුෂයෙක් ලොව පහළ වන්නේ නම් එ් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම ය..!
Read More
Recent Comments