Author: Mahamegha

සුචරිතය පුරුදු කරමු

ප‍්‍රමාදය තුළ ඉන්න කෙනාට මේ ජීවිතයත් දුකසේ ම ඉන්ට සිද්දවෙනව. එයාට මතු ජීවිතයේ දුගතියේ ඉපදිලා බොහෝ දුක් විඳින්ට සිද්ද වෙනව. එනිසා ප‍්‍රමාදය බැහැර කරමින් අප‍්‍රමාදයට පැමිණීම පිණිස ‘අපිට ජීවත්වෙන්ට තිබෙන්නේ ටික කලයි’ කියල කල්පනා කරන්න.

Read More

How to be happy here and hereafter…

The Supreme Buddha, seer of all worlds, saw with His divine eye – Chutupapatha Gana – how beings pass away and reappear.
As if a man of good eyesight, standing in between two households with doors, would see people entering and leaving the houses and wandering out and about, the Supreme Buddha saw beings
moving from one life to another.

Read More

කොස් ගහේ කථාව

ලීලම්මගෙ පපුව හිරවෙනවා වගේ දැනුනා. ඇස් බොඳ වුණා. එ් ගමන් ම, සුදු මල් මාලයක් දාලා තිබුණ අම්මගෙයි, තාත්තගෙයි ෆොටෝ එක ළඟට ගිය ලීලම්මා අත් දෙක එකතු කරලා වැන්දා. ”අනේ මට කරන්න වෙන දෙයක් නෑ. මට සමාවෙන්න අම්මේ. සමාවෙන්න තාත්තේ. ගහ කපන්න ඉඩ දෙන්න වුණා මට.”

Read More

මරණය ඉදිරියේ අසරණ නො වෙමු

අද මනුෂ්‍යයන්ට එ් හයිය නෑ. අද ගොඩක් අය මරණය අබියස මානසිකව අසරණ වෙනවා. භය වෙනවා. ගොඩාක් අයට පුරුදු කරපු ශක්තියක් නෑ. නමුත් සමහර අයට හොඳට සූදානම් වෙන්න පුළුවන්කම තියෙනවා. ආත්ම ශක්තිය තියෙන අයට එ්ක කරන්න පුළුවන්. මේ නිසයි මේ ධර්මයේ වටිනාකම තියෙන්නේ.

Read More

ලොවේ සියලූ ම සතුන් සැප සතුට ලබත්වා…!

අතොරක් නො මැති ව මුහුණ දෙන්නට සිදුවන ජීවිත ප‍්‍රශ්නවල ම පැටලි පැටලී අදුරේ අතපත ගාමින් ගෙවන ජීවිතවලට සදාතනික විසදුම් ලබා දී ඒ අදුරු ජීවිත මේ උතුම් ධර්මය විසින් ආලෝකමත් කරනව. නිවී සැනසුන ජීවිතයකට අති උත්තම පාර කියා දෙනව. ඒ ධර්මය ශ‍්‍රවණය කරපු සුවහසක් දෙව්මිනිස් කැල ඒ ධර්මය අවබෝධ කරගෙන ස්වකීය සතුට ප‍්‍රකාශ කරපු පී‍්‍රති වාක්‍යයන් ඒ උතුම් ධර්මය කියවන ඔබටත් මුණගැසේවි.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up