Author: Mahamegha

ඇයි ද මේ කලබලෙන්..?

සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න යන කෙනෙකුට සුදුසු ඇඳුම, සහතික ආදිය මතක් වෙන්නේ සම්මුඛ පරීක්ෂණය දවසේ උදේ නම් ඇතිවන තත්ත්වය මොනතරම් අපහසුතා සහිතයි ද? අවසානයේ සියලූ සුදුසුකම් තිබුණත් කිසිම පිළිවෙළක් නැතිව, දහදිය මුගුරු හලාගෙන, තැතිගැන්මෙන් පරීක්ෂණයට ඉදිරිපත් වෙන කෙනෙක්ව එ් නුසුදුසු ස්වභාවයන් නිසා ම ප‍්‍රතික්ෂේප වෙනවා.

Read More

ලෝකයට යහපත කරමු

තෙරුවන් ගුණ සිහිකරන කෙනා ඉතාමත් සැපවත් වූ ජීවිතයක් ඇතිකරගන්ට වාසනාවන්තයෙක් වෙනව. සිල්වත් ජීවිතයක් ගතකරන කෙනා ඉතාමත් වාසනාවන්ත ජීවිතයක් ගතකරන්ට වාසනාවන්තයෙක් වෙනව. එයා තමාටත් යහපත උපදවන, අන් අයටත් යහපත ඇතිකරන කෙනෙක් බවට පත්වෙනව.

Read More

ගුරු පූර්ණිමා…

ගුරුවරයාගෙන් ලැබෙන අවවාදය මිහිරි වේවා දැඩි වේවා ලැබෙන අවවාද සියල්ල මල් කළඹක් හිස් මුදුනේ පැලඳගන්නාක් මෙන් මහත් සතුටින් දරාගන්න. අනුගමනය කරන්න. එය ඔබේ ජීවිතයට මහා ආශීර්වාදයක් වේවි!

Read More

බුදුදහම ඇදහිලි මාත‍්‍රයක් පමණ ද?

සම්බුදු දහම යනු ජීවිතයට යහපත සැලසෙන වැඩපිළිවෙළයි. දහම ජීවිතයට ගළපා ගැනීම යනු කලින් කලට මනා සූදානමින් යුතුව ධර්මයේ හැසිරීම නො වේ. එ් මනා සූදානම සෑම කල්හි ම එක සේ ම පැවතිය යුතු ය. එසේ නො වුණහොත් ධර්මයේ හැසිරීම හුදු ඇදහිල්ලක් බවට පත් වේ.

Read More

බවුන් වඩන යතිවරුනගෙ සිත් නිවන මිහින්තලය පාමුල කළුදිය පොකුණ

කළුදිය පොකුණ අසබඩ කළු තිඹිරිය ගසක හෙවණේ සිට, පෙර දා බුදුරජාණන් වහන්සේ දඹදිව කාළකාරාමයේ දී මුල් වරට දේශනා කරන විට පස් වරක් මහ පොළව කම්පිත කරවූ එ් සූත‍්‍රය එදා නැවත දේශනා කොට වදාළේ කළු බුද්ධරක්ඛිත මහ රහතන් වහන්සේ ය. එ් දෙසුම අසා මෝහයේ කළුවර පිසදමා අරුණලූ උදාව දුටු පිරිස කෙතෙක් ද යන්නට සාක්ෂි දැරිය හැක්කේ මේ කළුදිය පොකුණට ම පමණි.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up