Author: Mahamegha

මේ ඇරඹෙන්නේ සොඳුරු සිරිපා සමයයි…!

වසර සිය දහස් ගණනක අනාගතයේත් දෙව් බඹ නරන්ගෙන් අපමණ පුද පූජා ලබන්නට එ් උතුම් සිරිපද ලකුණ සමනල මස්තකයේ පිහිටි මොහොතේ මිහිකත සතුටින් සැලී යන්නට ඇති. එ් උතුම් සිරිපා සටහන් වන්දනා කරන්නටයි සිරිපා වාරයට බොහෝ සැදැහැතියන් සිරිපා කරුණා කරන්නේ.

Read More

දිනුවේ ද ඔහු සැබැවින්…?

මිට මොළවා එල්ල කරන අලීගේ වේගවත් මුෂ්ටි පහර ප‍්‍රබල ප‍්‍රතිවාදීන් සැණෙකින් බිම ඇද වට්ටවන්නට තරම් ශක්තිමත් වුණා. එ් වගේ ම බොක්සිං වළල්ලේ දී මේ ශක්තිමත් මිනිසා ව බිම හෙළන්නට කිසිදු ප‍්‍රතිවාදියෙකු සමත් වූයේ නැහැ. එහෙත් අද ඔහු මාංශ පේශි දුර්වලව ගිය පාකින්සන් රෝගියෙක්.

Read More

බෝසත් ජාතක කථාව පුංචි තිරයට ගෙන එමු

ජාතක කථාව තුළ පවතින විස්මිත සුන්දරත්වය හා උත්තරීතර මිනිස් දහම්හි අරුත වර්ණනා කිරීම දැවැන්ත අභියෝගයකි. බුද්ධිමත් මිනිසුන්ට ආමන්ත‍්‍රණය කරන සත්‍ය සිදුවීම් සහිත පරමාදර්ශී චරිතයක් මේ තුන් ලොව තවත් නොමැති නිසා ම ය.

Read More

ඔබට ඔබව අහිමි කළ ජංගම දුරකථනය

ඔබේ සමීපයේ ජංගම දුරකථනය නැති නම් ඔබට දැනෙන්නේ මොන වගේ හැඟීමක් ද? නිතර නිතර බාහිරය සමග ගැටෙන්නට සිදු වීමෙන් යම් පමණකට නිදහස් වුණා කියා හුදෙකලා සුවයක් ඔබට දැනෙයි ද? හැකි ඉක්මනින් ජංගම දුරකථනය සමීප කර ගැනීමේ වුවමනාවක් ඔබට ඇති වෙයි ද?

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up