Author: Mahamegha

උත්සව සමයක් යනු බුද්ධ ශ‍්‍රාවකයාට පින් ගඟුලක් ම ය !

මේ බක් මස අවුරුදු සමයේ බොහෝ පිරිස් සතුට සැනසුම සොයා දුසිරිත පුරුදු කරන්නට යොමු වෙනවා. නමුත් සිතට එ්කාන්තයෙන් රැකවරණයක් ම වන මේ ධර්මය පසෙකලා කාමයන්ගෙන් අන්ධ වන්නේ නම් නැවතත් සසර ගමනක දුක්ඛිත ඉරණමක් ම හිමිවන බව අපි හොඳින් මතක තබා ගන්න ඕන.

Read More

කැමරාව ද? පින ද?

කලක් ගතවන විට අප ගත් ඡුායාරූප කැමරාවේ නැත. සමහර විට එ්වා පරිගණකයේ ද නැත. තිබුණ ද එ්වා බැලීමට අපට වේලාවක් ද නැත. එ් සුන්දර දසුන් අපේ මතකයේ ද නැත. එ් එ් අවස්ථාවේ කර ගන්නට තිබුණු පින ද අපට අහිමි විය. එ් පිනෙන් ලැබෙන්නට තිබුණු සුගතිය ද සැප විපාකය ද අපට අහිමි විය. නිවන ගැන කවර කථා ද?

Read More

ජීවිතය ජය ගන්නට නම්…

ගුණධර්මයන් සහ පින් මනා ව වැඩෙනුයේ සම්මා සම්බුද්ධත්යට පත් ව උතුම් අරහත්වය සාක්‍ෂාත් කොටගත් ශාස්තෘන් වහන්සේ තමන්ගේ අවවාද අනුශාසනා පිළිපැදීමෙන් ම පමණයි. එනම් කලාතුරකින් ලොව පහළ වන්නා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේනමකගේ උතුම් ධර්ම දේශනා ශ‍්‍රවණය කොට නුවණින් විමසීමෙන් ම මිසක සසරට බැඳීම පිණිස ම පවතින්නා වූ විවිධ මතවාද, ඇදහිලි, විශ්වාස ආදිය පිළිපැදීමෙන් නො වෙයි.

Read More

සිත පිරිහෙයි කෙලෙස් නිසා…

බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා මේ අකුසල ධර්මයන් ඇසුරු කරමින් වාසය කරන කෙනා දුක සේ වාසය කරනවා කියල. එ් වගේ ම නිවන් මෙඟ් හික්මෙන ශ‍්‍රාවකයාගේ පිරිහීම පිණිස හේතු වෙනවා කියල. එ් වගේ ම මේ පෙන්වා දෙන ධර්මයන් ඇසුරු කිරීමෙන් මරණින් මතු නිරයේ උපදිනවා කියලත් පෙන්වා දෙනව.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up