වලාකුළ සහ මිනිසා – (පඨම වලාහක සූත්‍රය – වලාහක වර්ගය – අංගුත්තර...
Read MoreAuthor: Mahamegha
ප‍්‍රතිපත්ති පූජාව මූලික වන්නේ ඇයි?
බුද්ධ ශාසනයක් තුළ අපට පූජා දෙකක් මුණගැහෙනවා. එ් ආමිස පූජාවත්, ප‍්‍රතිපත්ති පූජාවත්. මේ දෙක ම වටිනවා. හැබැයි, මේ දෙක සන්සන්දනය කර බැලීමේ දී වඩා අග‍්‍ර වන්නේ ප‍්‍රතිපත්ති පූජාවයි. මොකද, යම් අර්ථයක් පිණිස තථාගතයන් වහන්සේ මේ ලෝකයට පහළ වුණා ද, යම් අර්ථයක් පිණිස තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරනවා ද, එ් අර්ථය සුළු වශයෙන් හෝ ශ‍්‍රාවකයෙකුට අත්දකින්න පුළුවන් වෙන්නේ ප‍්‍රතිපත්තිය තුළිනුයි.
Read Moreධර්මය තුළ දියුණු වීම සඳහා සදහම් පිළිසඳරෙහි වැදගත්කම
ධර්මය විග‍්‍රහ කරන්න එක එක සිද්ධි අපි කතා වෙනව. එ්කෙ සීමාව නො දන්න අපි දන්නෙ ම නැතිව දෙතිස් කතාවට වැටෙනව. අන්න එයාට ඇති අනතුර තමයි ශාස්තෘන් වහන්සේ හඹා යා යුතු අර්ථය ඔහුගේ ජීවිතයෙන් ගිලිහෙන එක.
Read Moreධර්මය තුළ ඔබ දියුණු වන බව දැනගන්නේ කෙසේද ?
යම් කිසි කෙනෙක් තුළ ධර්මය ප‍්‍රායෝගික ව ක‍්‍රියාත්මක වෙන්නේ නැත්නම්, ඒ කෙනා බුදු සමිඳුන් ගේ ධර්මය තුළ මිය ගිය කෙනෙක්. ඒ කියන්නේ එයා තුළ සද්ධර්මය ජීවමාන වෙන්නේ නැහැ.
Read MoreRecent Posts
-
මහාමේඝ 2026 අප්‍රේල් මස කලාපයෙන්…Mar 30, 2026 | Video
-
අපි යට වෙන හැටිMar 28, 2026 | විශේෂාංග -
දියුණුව සලසන ආශීර්වාදයMar 17, 2026 | විශේෂාංග -
දැවෙනා කර්ම විපාක සමනය කරන සොඳුරු ගුණයFeb 20, 2026 | විශේෂාංග -
මා ද ඔබ ම විය !Jan 29, 2026 | විශේෂාංග
Recent Comments