Author: Mahamegha

වප් පුන් පොහෝ දිනයේ ශාසනික වැදගත්කම

වස්සාන ඍතුවේ වැසි සාර මාසයෙන් මුල් තුන් මස භික්ෂූන් වහන්සේලා පෙරවස් වසා වැඩ සිටින කාලයයි. එසේ වස් විසූ පැවිදි උතුමන් වහන්සේලා වස් පවාරණය කරනු ලබන්නේ වප් පුන් පොහෝ දින දීය.

Read More

හෘදය වස්තුව රැක ගනිමු

හෘදයාබාධ වළක්වාගන්නට අපට කළ හැකි දේ බොහෝ ම යි. අප එදිනෙදා ලබා ගන්න ආහාර වේල හරහාත්, අපේ දෛනික චර්යාවන්ගේ සිදු කරනු ලබන සුළු සුළු වෙනස්කම් හරහාත් හෘදයාබාධ අවදානම අවම මට්ටමකට ගෙන එන්නට සැබැවින් ම පුළුවන්.

Read More

සඳලුතලෙන් වැටිලා…

සමහරු පෙර ජීවිතවල රැස් කළ පිනක විපාකයක් වශයෙන් මිනිසුන් අතර උපදිනවා… රැස් කළ පින අවසන් වෙනවා… අලුත් පිනක් කර ගන්නෙත් නැතිව යනවා… පින ගෙවුණ නිසා මනුස්ස ලෝකෙන් පහළට වැටෙනවා… සමහරු තිරිසන් ලෝකෙට වැටෙනවා… සමහරු පෙරේත ලෝකෙට වැටෙනවා… සමහරු අසුර ලෝකෙට වැටෙනවා… සමහරු නිරයට වැටෙනවා…

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up