මහාමේඝ සඟරාව ඔබේ නිවසට ම ගෙන්වා ගන්න
ඔබ ලෝකයේ කොතැනක සිටියත් මහාමේඝ සඟරාව තැපැල් මඟින් නිවසට ම ගෙන්වා ගන්නත්, හිත මිතුරන් වෙත යවන්නත් දැන් ඔබට පුළුවන්…..
ඔබේ පාසලට, පුස්තකාලයට, විහාරස්ථානයට, පිරිවෙනට, ප්‍රජා ශාලාවට සහ සියලු පොදු ස්ථානවලට මෙන්ම ඔබේ රැකියා ස්ථානයටත් මහාමේඝ පුවත් සඟරාව සහනදායී අවම මිලකට ගෙන්වාගත හැකියි.
දේශීය
අවුරුද්ද පුරා පළවන කලාප 12 සඳහා
රු. 2000/-
විදේශීය
අවුරුද්ද පුරා පළවන කලාප 12 සඳහා
රු. 7500/-
*ඔබ සිටින රට අනුව මෙම මුදල වෙනස් විය හැකියි.
ලියාපදිංචි වීම ආකාර දෙකකින් සිදුකළ හැකියි
- ඉහත ඇති Register Now බට්න් එක මත ක්ලික් කොට Online ලියාපදිංචි විය හැක.
- ඔබගේ දායකත්ව මුදල පහත සඳහන් කුමන හෝ බැංකු ගිණුමකට බැරකොට පහත ඉල්ලුම් කර ඇති තොරතුරු පැහැදිලිව ලියා මෙම ලිපිනයට එවිය යුතුයි.
මහාමේඝ මාධ්‍ය ජාලය,
මහමෙව්නාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරය,
නව නුවර පාර, පිට්ටුගල, මාලබේ – 10115
කොන්දේසි සහිතයි* මුදල් ඇණවුම් භාර නොගැනේ*
අවශ්‍ය විස්තර: යවන්නාගේ හා ලබන්නාගේ නම – ලිපිනය – දුරකථන අංකය වෙන වෙනම සැපයිය යුතුයි.
ගිණුම් තොරතුරු ↓
Account Name: Mahamegha Media Network
Bank – 1: | Sampath Bank (7278) |
Account Number: | 013510001421 |
Branch: | Gangodawila (135) |
Swift Code: | BSAMLKLX |
Bank – 2: | Bank of Ceylon (7010) |
Account Number: | 70921482 |
Branch: | Kaduwela (608) |
Swift Code: | BCEYLKLX608 |
Recent Comments