ශ්‍රී ලාංකීය දාශ්‍යාබාධිත ප්‍රජාවගේ අභිවෘද්ධිය සහ සුබසිද්ධිය උදෙසා  ඔවුන්ගේ සැඟවුනු නිර්මාණ කෞෂල්‍යයන්
ලොව හමුවේ ගෙනහැර දැක්වීමට අවස්ථාව සලසාලමින්  හදවතින් පාට හැඩතල දකින්නන්ගේ ජිවිතයේ රිද්මය සොයාගිය
The Colour Team සහෘදයන් විසින්
2013 මාර්තු 17 වන දින කොළඹ ‘නෙළුම් පොකුණ’ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පවත්වන ලද
Colour of the Blind  සංගීතමය ප්‍රාසාංගික සැඳෑවේ රූ සටහන්…

Official Media Sponsors
Mahamegha Media House
SLRC, SLBC, Wijeya News Papers
www.mahamegha.lk – 071 555 66 66