සංස්කාර පටලවාගන්න එපා – 2

අපි පසුගිය කලාපයෙන් පටිච්චසමුප්පාදයේ සංස්කාර ගැන ඉගෙන ගත්තෙමු. ඒ වගේම පංච උපාදානස්කන්ධයේ සංස්කාර ගැනත් තරමක් දුරට ඉගෙන ගත්තෙමු. මේ එහි ඉතිරි කොටසයි. පසුගිය කොටසත් සමඟම මෙය කියවන්න. “අභිසංස්කරණය”‍ යනුවෙන් වචනයක් අපි පසුගිය කලාපයෙන් දැන ගත් බව ඔබට මතක ඇති. අපි දැන් ඒ මොකක්ද කියලා ඉගෙන ගනිමු. ඒ ගැන ධර්මයේ සඳහන් වන්නේ මෙසේ ය. “‍පින්වත් මහණෙනි, … Continue reading සංස්කාර පටලවාගන්න එපා – 2