මේ කියා දෙන්න හදන්නේ ඔබට ඉතාමත් වැදගත් දහම් කරුණක්. ඉතිං ඔබ කළ යුත්තේ මෙයයි. හදිස්සි වෙන්න නම් එපා. නිදහස් මනසින් මෙය කියවන්න. ඒ විතරක් නෙවෙයි; ශ්‍රද්ධාව පෙරටු කර ගන්න ඕන. එහෙම කීවේ, අපි බොහෝ දේ කර්මයට ගළපන්න හදනවා. ඔබ හොඳට මතක තියා ගන්න ධර්මය කියන්නේ ලෝකේ තියෙන ගණිතය, විද්‍යාව, ඉතිහාසය වගේ සාමාන්‍ය විෂයක් මෙන් හදාරන්න … Continue reading සංස්කාර පටලවාගන්න එපා – 1
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed