Comments on: පින්වන්ත දරුවන් ලබන්නට නම්…

By: Mahamegha
In reply to Madhavigomes.

මෙම ලිපිය නැවත වරක් හොඳින් කියවන්න.

By: Madhavigomes
පින්වත් ස්වාමින්වහන්ස අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන්න පෙ වීමේදී  අඹු සැමි සම්බන්ධයෙන් ද වැලකී සිටිය යුතුද ?

By: Madhavigomes
පින්වත් ස්වාමින්වහන්ස අප කෙරෙහි අනුකම්පාවෙන් මෙය පහදා දෙන්න පෙ වීමේදී  නිර්මාංශ විය යුතුද ?

By: mahamegha web
In reply to Arunodi.

ආජීව අෂ්ටමක සීලය සකස් වී තිබෙන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් දුකින් නිදහස් වීමේ මාර්ගය ලෙස පෙන්වා වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලස්කන්ධයට අයත් මාර්ගාංග තුනෙනි. එනම් සම්මා කම්මන්තයට අයත් ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම, සොරකමින් වැළකී සිටීම, වැරදි කාම සේවනයෙන් වැළකී සිටීමත්, සම්මා වාචා වලට අයත් බොරුකීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරුෂ වචන කතා කිරීමෙන් වැළකීම හා හිස් වචන කතා කිරිමෙන් වැළකීමත් සම්මා ආජීවයට අයත් අධාර්මික රැකියාවලින් තොරව ධාර්මික රැකියාවකින් ධනය උපයා ජීවිකාව ගෙනයාමත් වශයෙනි.

By: Arunodi
පින්වත් ස්වාමින්වහන්ස,  ආජීවක අෂ්ටමක සීලය පිළිබඳව පහදා දීමක් සිදු කරන්න පුලුවන්ද ?