Tag: charity

තාවතිංස යාත්‍රා

අප මහා බෝසතාණන් වහන්සේ මනුලොව මඝ මානවක ලෙසින් සිටි කල්හී උතුම් වූ ව්‍රත පද සතක් අනුගමනය කරමින් දෙව්ලොව සක් දෙව් පදවිය ලැබුවා සේ ම සක් දෙව්රජාණෝ මනුලොව මඝ මානවක ලෙසින් සිටි කල්හී මේ උතුම් ව්‍රත පද සමාදන් ව එම ව්‍රත පද අනුගමනය කරමින් සක් දෙව් පදවිය ලැබී ය.

Read More

පුංචි හදට සුවය දෙන්න – little hearts

ළමා රෝහලේ හෘද රෝග සඳහා දැඩි සත්කාර ඒකකයක් ගොඩනැගීමටයි මේ ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ. ඒ ව්‍යාපෘතිය අපි ලිට්ල් හාට්ස් නමින් නම් කළා. මහල් දහයක ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අප බලාපොරොත්තු වෙනවා.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up