සුන්දර දිවියකට නො වරදින අත්වැලක්

අපේක්‍ෂා රැසක් එක්කයි අපට ජීවත් වෙන්න තියෙන්නෙ. හැබැයි එකක් කඩ වෙනකොට තවත් අලුත් අපේක්‍ෂා එනවා. ඒ වගේ ම, අපේක්‍ෂා ඉටු වෙනකොටත් අලුත් අපේක්‍ෂා ඇති වෙනවා. මේ නිසා අපට සතුටින් නොවෙයි ඉන්න වෙන්නෙ, අසහනයෙන් ම යි.

Read More