නූතන සමාජයේ දික්කසාදවීම් බහුල ඇයි ?

“යහපත් පවුල් දිවියක් ගත කිරීමේ හැකියාව සැමියාගේ මෙන් ම බිරිඳගේ ඇවතුම් පැවතුම් අනුව සිදුවන්නකි. පවුලක මතුපිටින් ගෘහ මූලිකයා පිරිමියා ලෙස සඳහන් වුව ද අභ්‍යන්තරයේ දී සෑම කටයුත්තක් ම සිදුවනුයේ බිරිඳගේ මැදිහත් වීම පරිදි බව නොරහසකි.”

Read More