මයිල්ල පර්වත විහාරස්ථානය

මයිල්ල පර්වත විහාරස්ථානයේ දැනට ශේෂ වෙලා තිබෙන්නේ පුරාණ ගල් ලෙන් පමණයි. එහි කටාරම් කොටා තිබෙනවා. එක් ගල්ලෙනක සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් තිබෙනවා. මෙම සැතපෙන පිළිම වහන්සේ අනුරාධපුර යුගයට අයිති බව කිව හැකියි.

Read More