Tag: ජාතක කතා

03. සේරිවාණිජ ජාතකය

ටික වේලාවකින් තවත් වෙළෙන්දෙකු ගේ හඬ ඇහෙනවා. “කදා වළලු…. කදා වළලු….” කියන හඬ ඇහෙනවා. පැත්තට වෙලා ශෝකෙන් වාඩි වී සිටි කෙලී ආයෙමත් නැගිට්ටා. ගෙයින් එළියට පැන්නා. වැට ළඟට දිව්වා. පාර බලා ඉන්නවා.

Read More

02. වණ්ණුපථ ජාතකය

එදා මේ භික්ෂුව මගේ වචනය පිළිගෙන අත්නොහැර වීරිය කළා. හැමෝගෙම ජීවිත බේරුවා. දැන් මේ බුද්ධ ශාසනයක පැවිදි වෙලා කුසීතව ඉන්නවා. දුකසේ ඉන්නවා. අකුසලයට බර වෙලා ඉන්නවා. කුසල් අත්හැරලා ඉන්නවා. කලින් ආත්මයේ වීරිය කළේ වතුර ටිකක් ගන්නයි. මේ ආත්මේ වීරිය කරන්න තියෙන්නේ අමා නිවන ලබන්නයි.

Read More

01. අපණ්ණක ජාතකය

“අනේ මිත්‍රයා…… මෙතෙක් දුර ඔහේලා ඔය වතුර බරක් ගෙනා එකත් හොඳා. නමුත් මෙතැනින් එහාට වතුර වැඩක් නෑ. මේ පේන්නෙ නැද්ද අපි හොඳට වතුර නාලා එන හැටි. අනේ ඕවා හලාදමන්න. ගවයන්ටත් හෑල්ලුයි. බරත් අඩුයි. ගමනත් පහසුයි. මොනවට කරදර වෙනවා ද…… කොහොමත් මේ වතාවෙ වැස්ස ගොඩාක් වැඩියි….. එහෙනම් අපි යනවෝ…..”

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up