ඔබත් පිවිතුරු නෙළුමක් වන්න.
පින්වත් දුවේ පුතේ, නෙළුම හෙවත් පියුම යනු සුන්දර පුෂ්පයක්. බුදු දහමේ නොයෙක් තැන නෙළුම උපමා කොට දහම්...
Read Moreby Mahamegha | Feb 5, 2021 | පුංචි අපේ දහම් පාසල | 0
පින්වත් දුවේ පුතේ, නෙළුම හෙවත් පියුම යනු සුන්දර පුෂ්පයක්. බුදු දහමේ නොයෙක් තැන නෙළුම උපමා කොට දහම්...
Read Moreby Mahamegha | Oct 17, 2020 | පුංචි අපේ දහම් පාසල | 0
පින්වත් දුවේ, පුතේ, අපේ ජීවිතයේ මව්පියන් වැඩිහිටියන් සොයුර සොයුරියන් හැරුණාම තවත් අපට සිටින නැතිවම...
Read Moreby Mahamegha | Jul 8, 2020 | පුංචි අපේ දහම් පාසල | 0
පින්වත් දුවේ පුතේ, අද මම ඔයාලට පුංචි දහම් කරුණක් කියලා දෙන්න හිතුවා. අපගේ ජීවිතයේ යහපත් මාර්ගය,...
Read Moreby Mahamegha | Jun 12, 2020 | පුංචි අපේ දහම් පාසල | 0
සෙවණ දුන් ගහේ අතු බිඳින්නෙපා!’ කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා ඔයාලා අහලා ඇති. එයින් අදහස් කරන්නේ තමන්ට උපකාර කළ අයට ද්‍රෝහිකම් කරන්න එපා කියලයි. තමන්ට උදව් කළ අයට ද්‍රෝහිකම් කරන කෙනාට අපි කියනවා මිත්‍රද්‍රෝහියා කියලා. එයා උසස් පුද්ගලයෙක් නෙවෙයි, පහත් පුද්ගලයෙක්. එයා හැම අතින් ම පිරිහී යනවා.
Read Moreතමා දරුවා ව කොටා මරා දැම්මේ නිරපරාදේ යි කියමින් වැළපුණ ඇය එදා සිට ම ගහෙන් ගහට ඉගිල යමින්…, “මී පුප් ලදින් දරු නොලදින් රන්කැටි පුතා කෝ… කෝ…” යි කියමින් විලාප දෙන්නී ය. ඇගේ වැළපීම අපට ඇසෙන්නේ ‘පුබ්බරු පුතා කෝ… කෝ… කෝ… යන රාවයෙනි.
Read More“පල්ලියේ පාදිලි උන්නාසේලා ද විවිධ ආධාර රැගෙන ගමට පැමිණේ. ඒවා අතර අප එතෙක් නොදැක සිටි ආහාර වර්ග ද ඇත. සමහර පවුල්වලට සල්ලි ද දෙයි. කුමක් දුන්න ද ගමේ කිසිවෙකුත් පන්සල අත්හැරියේ නැත.”
Read More“අප රටේ මවුපියන් දරුවන්ට දිවි පුදායි කටයුතු කරන්නේ. අනෙක් රටවල මවුපියන් සමඟ බැලූ කල එය පැහැදිලිව පෙනෙනවා. ලංකාවේ මවුපියන් දරුවන් මත්තේ ම යි තමන්ගේ ජීවිතය අවසන් කරන්නේ.”
Read Moreby Mahamegha | Oct 30, 2017 | දහම් පාසලට... | 0
“අද ලෝකයට ගුණයක් උපදවා ගන්නවා කියන කාරණය බොහොම අමාරුයි. උපදවා ගත්ත ගුණයක් රැක ගන්නවා කියන කාරණය ඊටත් වඩා අමාරුයි. ඒ නිසා දුවේ පුතේ, මේ සමාජය බොහොම ගුණවත් වෙලා, ඒ ගුණවත් භාවයෙන් ඔබට පිහිට පිළිසරණ ආරක්ෂාව සැලසේවි කියා අපේක්ෂා සහිත වෙන්නට එපා. “
Read Moreby Mahamegha | Nov 28, 2016 | Mahamegha News | 0
යුද්ධයත්, යුද්ධයේ ඛේදජනක බවත් අපට අමුතු, නුහුරු නුපුරුදු දේවල් නො වෙයි. ත්‍රස්තවාදී නැගී සිටීම්...
Read Moreby Mahamegha | Sep 23, 2016 | Mahamegha News | 0
මව්පියන් අතින් මියැදෙන දරුවෝ නමක්, ගමක්, රටක්, ජාතියක් උරුමය කරගෙන අපි කවුරු කවුරුත් මනුස්ස ලෝකෙ...
Read Moreබුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්නේ වීරියවන්තයින් විතරයි.
Read More
Recent Comments