highlights of the week
Home » Tag Archives: බුදු දහම

Tag Archives: බුදු දහම

මහ පිරිත නම් වූ අංගුලිමාල පිරිත

අංගුලිමාලයන් දියරකුසන් අරක් ගත් පොකුණෙන් පැන් පානය කළත් දියරකුසෝ නෙළුම් පතට සැඟවී සිටියහ. විෂ වෘක්ෂයන්ගේ ඵලවල විෂ බැස ගියේ ය. මහා යක්ෂයන් වසන ගිරි ගුහාවල අංගුලිමාලයන් නිදාගනිද්දී ඒ යක්ෂයෝ ගුහාවෙන් බැහැරව ඈතට වී බලා සිටියහ.

Read More »

ඔබේ දහම් ගැටලුව – 2017 බක් කලාපය

පසුකාලීනව සකස් වූ අටුවා ග්‍රන්ථ තුළ සම්බුද්ධ භාෂිතය, අරහත් භාෂිත සමග ම ආචරිය වාදය නම් වූ සාම්ප්‍රදායික මතය සහ අත්තනෝමතය නම් වූ ධර්මධර විනයධර තෙරවරුන්ගේ පෞද්ගලික අර්ථ විවරණ ද ඇතුලත්ව තිබෙනවා.

Read More »

සතුට අහිමි කරන සතුට

කොතරම් පහසුකම් වැඩිවුවත් අපි තාමත් අතෘප්තිමත්. වෙනදාටත් වඩා සිත් නොසංසුන්. කැළඹිලා ගිය ලොවක්. හැමතැනම අර්බුද. ඇයි එහෙම වුණේ...? සතුට පසුපස දුවන ලෝකයට ඇයි සතුට ම අහිමි වෙන්නේ...?

Read More »

උපන් ද්වේෂය සැණෙකින් දුරුකරවන කකචූපම අවවාදය

අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ඒ කකචූපම අවවාදය මෙයයි. “පින්වත් මහණෙනි, දරුණු සොරු ඔබව අල්ලාගෙන දෙපැත්තේ ම මිට තිබෙන කියතකින් ඔබේ ශරීරයේ අංග කපද්දී පවා

Read More »

තම ඉඳුරන් රැකගන්නා – නුවණැතියන් හරි අගේය

පැවිද්දන් පමණක් නොව ගිහියන් ද ඉන්ද්‍රිය සංවරයෙන් තොරව වාසය කළහොත් ඔවුන්ට නිරන්තරයෙන් ඇලීම් ගැටීම් නිසා නොයෙක් අසහනයන්ට මුහුණ දීමටත් සීලය පළුදු කරගෙන මරණින් මතු අපායගාමී වීමටත් සිදුවෙනවා.

Read More »

ඔබේ මිතුරා හඳුනාගන්න

“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් අකුසල් උපදිනවා නම් උපන් කුසල් දහම් පවා පිරිහිලා යනවා නම් පින්වත් මහණෙනි, පවිටු මිතුරන්ගේ ඇසුර තරම් ඊට හේතුවන එක ම දෙයක්වත් මා දකින්නේ නෑ."

Read More »

ඔබේ ජීවිතයේ සැඳෑ සමය සුවසේ ගත කරත්වා!

ඇත්තෙන්ම කිව්වොත් ඔබ බොහෝ ප්‍රමාදයි. දැන් ඔබ වෙනදා ගත කළ බලෙන් වගකීම් කරගහ ගත් ලෝකයෙන් අත මිදෙන්න ඕන. ප්‍රධාන වශයෙන් ම “මම නැතුව බෑ” කියන මායාව අතහරින්න ඕන.

Read More »

වුවමනා සම තැන ද? නිසි තැන ද?

කාන්තා දිනය ගැන කථා කළත්, කාන්තාවන් ගැන කථා කළත් ලෝකයේ නිතර ඉස්මතු කෙරෙන කාරණාවක් තමයි පිරිමින් හා සම තැන කාන්තාවන්ට ලැබිය යුතු බව.

Read More »
Page 1 of 28
1 2 3 28