පිරිතේ හාස්කම්
“මහරජතුමනි, පිරිත් බලය අම්මා කෙනෙක් වගේ. තම පුතු අශූචියෙන් බැහැරකොට නාවා සුවඳ කොට සනසා ආරක්ෂා කරයි. ඒත් ඇගේ පුතු සීමාව ඉක්මවා ගිය වරදක් කොට රජයට පමුණුවා දඬුවම් දෙන විට ඒ මවට පුතාව රැකගත නොහැක. එසේ වන්නේ මවගේ වරදින් නොව පුතු කළ ක්රියාව නිසාවෙනි. ඒ වගේම ආරක්ෂාව ඇති පිරිතෙන් කර්ම බලවේගයෙන් යටපත් වීම, ක්ලේස වසඟය හා විශ්වාස නැති කම නිසා ආරක්ෂාව නොසැලසෙයි.”
Read More
Recent Comments