සම්බුදු සිරිපා පහසින් ලක්දිව් තලය සුපූජනීයත්වයට පත් වූ දුරුතු පුන් පොහොය
“යක්ෂයෙනි, තොපගේ බිය හා දුක්පීඩාවන් මම දුරු කරන්නෙමි. තොප හැම සමඟි ව මෙතැන්හී මට හිඳිනා තැනක් දෙන්නාහු ද? නොම දෙන්නාහු ද?” යි දසබලයන් වහන්සේ විමසූ සේක.
Read More“යක්ෂයෙනි, තොපගේ බිය හා දුක්පීඩාවන් මම දුරු කරන්නෙමි. තොප හැම සමඟි ව මෙතැන්හී මට හිඳිනා තැනක් දෙන්නාහු ද? නොම දෙන්නාහු ද?” යි දසබලයන් වහන්සේ විමසූ සේක.
Read More“හත්සියයක් දිව්‍ය පිරිස තමන්ට මේ සා සැප ලැබුණේ කුමන පිනක් නිසා ද කියා බලද්දී මහා සාගරය මැද තමන්ට සත්පුරුෂයෙක්ගෙන් ලැබුණ පිළිසරණ පෙණුනා.”
Read More“පින්වත් සුජාතා තව භාර්යාවක් ඉන්නවා, සොර බිරිඳක්. තමන්ගේ ස්වාමියා මහන්සි වෙලා ධනය උපයනවා. ඔහු නොමැති අවස්ථාවක් බලා ඇය මුදල් සොරා ගන්නවා. ඉන් පසු සොරකම් කළේ නැහැ වගේ ඉන්නවා. මේ චෝරී භාර්යාවත් වැටෙන්නේ නිරයට යි.”
Read More“සමහරු ‘ඔසවනවා…. ගෙනියනවා…. තබනවා….’ කිය කියා යනවා. නමුත් එබඳු ආකාරයකට සිහි කරන්න කියලා බුද්ධ දේශනාවක නෑ.”
Read More“පින, කුසලය කල් දමන්නේ නම් සැබැවින් ම අප ඒ පසුපසට ඇද දමන්නේ දෙලොව යහපත කරා අප ගෙන යන යානය යි.”
Read More“සසර ගමන තුළ පවත්නේ කයෙන්, වචනයෙන් සහ මනසින් සිදු කරනා කර්මයන්ගේ ස්වභාවය මත මරණින් මතු ජීවිතය තීරණය වන ධර්මතාවයකි. මරණින් මතු යමෙකු නිරයේ උපදින්නේ නම් එය ද කර්මයේ ස්වභාවයනට අනුව ය.”
Read Moreby Mahamegha | Nov 28, 2019 | ඔබේ දහම් ගැටළුව | 0
“භාග්‍යවතුන් වහන්සේ මේඝිය නම් සූත්‍ර දේශනාවේ දී පෙන්වා වදාළේ ධර්මාවබෝධය පිණිස සිතක් මෝරා යාමට නම් කල්‍යාණමිත්‍ර සේවනය, මනා සිල්වත් බව, කෙලෙස් සංසිඳුවන දස කථාව, වීර්යය, ප්‍රඥාව යන කරුණු පහ බහුල වශයෙන් දියුණුකර ගත යුතු බවයි.”
Read More“මම ආවේ පදක්කමක් දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඔලිම්පික් තරඟාවලියට සහභාගි වෙලා මගේ රට නියෝජනය කරන්නයි මම ආවේ. ඔලිම්පික් තේමාවත් ඒකනේ. මම ඒක අකුරට ම ඉටු කළා. පරාජය දැක දැක හරි මම දිව්වේ මගේ රට වෙනුවෙන්…”
Read More“සසර දුකින් නිදහස් කර දෙන ලක්ෂණය මාර්ගය යි. එය දුක් උපදවන හේතූන් නිරුද්ධ වීමට ආසන්න කාරණය යි. නිවන් මඟ ඉගෙනගත හැකි බහුශ්‍රැතයෙකු ඇසුරු කරන බව ධර්මයෙහි හැසිරීමෙන් උපදින ප්‍රීතියට ආසන්න කාරණය යි.”
Read More“ඇය බොහෝ දුකක් වින්දත් ඒ සෑම දුකක් ම ඇය දරුවන් වෙනුවෙන් අමතක කරනවා. හරි පුදුමයි ඇය ස්වාමියා, දරුවන් වෙනුවෙන් විඳින දුක් කන්දරාව. ඒ අම්මා දස මාසයක් දරුවෙකු කුස හොවාගෙන අප්‍රමාණ දුකක් විඳිනවා. ඒ දුකේ ස්වභාවය තවත් අම්මා කෙනෙක් පමණයි දන්නේ.”
Read More“ලීයෙන් හදපු පුංචි පහුරකට නැගලා මහ මුහුදේ යන කොට ඒක ගිලිලා යනවා. අන්න ඒ වගේ තමයි, කුසීත අයව ආශ්‍රය කරන කොට යහපත් ජීවිතයක් තියෙන කෙනා වුනත්, ඒකෙන් ගිලිලා යනවා.”
Read Moreby Mahamegha | Nov 19, 2019 | ඔබේ දහම් ගැටළුව | 0
“සූත්‍ර දේශනා ඉගෙන ගැනීම තුළින් අප කාටත් ධර්ම ඤාණයක් ඇතිකර ගත හැකිය.”
Read More
Recent Comments