Tag: ධර්මය

සම්බුදු සිරිපා පහසින් ලක්දිව් තලය සුපූජනීයත්වයට පත් වූ දුරුතු පුන් පොහොය

“යක්ෂයෙනි, තොපගේ බිය හා දුක්පීඩාවන් මම දුරු කරන්නෙමි. තොප හැම සමඟි ව මෙතැන්හී මට හිඳිනා තැනක් දෙන්නාහු ද? නොම දෙන්නාහු ද?” යි දසබලයන් වහන්සේ විමසූ සේක.

Read More

අසිරිමත් ය සත්පුරුෂ ඇසුර

“හත්සියයක් දිව්‍ය පිරිස තමන්ට මේ සා සැප ලැබුණේ කුමන පිනක් නිසා ද කියා බලද්දී මහා සාගරය මැද තමන්ට සත්පුරුෂයෙක්ගෙන් ලැබුණ පිළිසරණ පෙණුනා.”

Read More

ඔබත් සොඳුරු භාර්යාවක් ද?

“පින්වත් සුජාතා තව භාර්යාවක් ඉන්නවා, සොර බිරිඳක්. තමන්ගේ ස්වාමියා මහන්සි වෙලා ධනය උපයනවා. ඔහු නොමැති අවස්ථාවක් බලා ඇය මුදල් සොරා ගන්නවා. ඉන් පසු සොරකම් කළේ නැහැ වගේ ඉන්නවා. මේ චෝරී භාර්යාවත් වැටෙන්නේ නිරයට යි.”

Read More

ඒ ඒ තැන යන ප්‍රතිපදාව

“සසර ගමන තුළ පවත්නේ කයෙන්, වචනයෙන් සහ මනසින් සිදු කරනා කර්මයන්ගේ ස්වභාවය මත මරණින් මතු ජීවිතය තීරණය වන ධර්මතාවයකි. මරණින් මතු යමෙකු නිරයේ උපදින්නේ නම් එය ද කර්මයේ ස්වභාවයනට අනුව ය.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, ගිහි ජීවිතය ගත කරන ධර්මාවබෝධ කරනු කැමැති අයෙකු ඒ සඳහා ගත යුතු මූලික පියවරයන් කවරේ ද?

“භාග්‍යවතුන් වහන්සේ මේඝිය නම් සූත්‍ර දේශනාවේ දී පෙන්වා වදාළේ ධර්මාවබෝධය පිණිස සිතක් මෝරා යාමට නම් කල්‍යාණමිත්‍ර සේවනය, මනා සිල්වත් බව, කෙලෙස් සංසිඳුවන දස කථාව, වීර්යය, ප්‍රඥාව යන කරුණු පහ බහුල වශයෙන් දියුණුකර ගත යුතු බවයි.”

Read More

පැරදුමක දිනුම

“මම ආවේ පදක්කමක් දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඔලිම්පික් තරඟාවලියට සහභාගි වෙලා මගේ රට නියෝජනය කරන්නයි මම ආවේ. ඔලිම්පික් තේමාවත් ඒකනේ. මම ඒක අකුරට ම ඉටු කළා. පරාජය දැක දැක හරි මම දිව්වේ මගේ රට වෙනුවෙන්…”

Read More

හේතුඵල දහම (පටිච්ච සමුප්පාදය) පිළිබඳ අරහත් මුනිවරයෙකුගේ අසිරිමත් විග්‍රහයක් – 01 කොටස

“සසර දුකින් නිදහස් කර දෙන ලක්ෂණය මාර්ගය යි. එය දුක් උපදවන හේතූන් නිරුද්ධ වීමට ආසන්න කාරණය යි. නිවන් මඟ ඉගෙනගත හැකි බහුශ්‍රැතයෙකු ඇසුරු කරන බව ධර්මයෙහි හැසිරීමෙන් උපදින ප්‍රීතියට ආසන්න කාරණය යි.”

Read More

ජීවිතයේ සැඳෑ සමය සතුටින් ගෙවන කාන්තාව

“ඇය බොහෝ දුකක් වින්දත් ඒ සෑම දුකක් ම ඇය දරුවන් වෙනුවෙන් අමතක කරනවා. හරි පුදුමයි ඇය ස්වාමියා, දරුවන් වෙනුවෙන් විඳින දුක් කන්දරාව. ඒ අම්මා දස මාසයක් දරුවෙකු කුස හොවාගෙන අප්‍රමාණ දුකක් විඳිනවා. ඒ දුකේ ස්වභාවය තවත් අම්මා කෙනෙක් පමණයි දන්නේ.”

Read More

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් බුදුබණ

“ලීයෙන් හදපු පුංචි පහුරකට නැගලා මහ මුහුදේ යන කොට ඒක ගිලිලා යනවා. අන්න ඒ වගේ තමයි, කුසීත අයව ආශ්‍රය කරන කොට යහපත් ජීවිතයක් තියෙන කෙනා වුනත්, ඒකෙන් ගිලිලා යනවා.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, අන්තර්ජාලය හරහා ධර්ම දේශනාවලට සවන් දෙනවිට ඇතැම් ස්වාමීන් වහන්සේලා ධර්මය විග්‍රහ කරන ආකාරය එකිනෙකට වෙනස් බවක් පෙනේ. එම නිසා කාගේ ප්‍රකාශය ද නිවැරදි කියා අප දැන ගන්නේ කොහොමද?

“සූත්‍ර දේශනා ඉගෙන ගැනීම තුළින් අප කාටත් ධර්ම ඤාණයක් ඇතිකර ගත හැකිය.”

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up