Tag: දේශීය

වගා සංග්‍රාමය ගෙතුලින් ආරම්භ කරමු.

නිවස තුල හා ආශ්‍රිතව වගා කිරීමේ වාසියක් වන්නේ ඔබේ දරුවන් පරිසරය සම්බන්ධ අධ්‍යාපනය නිවස තුලින් ම ආරම්භ කිරීම ය. එමෙන්ම වස විසෙන් තොර ආහාර පරිභෝජනය කිරීමේ ආසාව හා පුරුද්ද කුඩා කල සිට ම ඇතිවීම, සැමගේ ම අනාගත සෞඛ්‍යය හා සෞභාග්‍යයට උපකාරී වනවා ඇත.

Read More

අවුරුදු නැකත (කෙටි කතාව)

සේතුගේ බඩේ කැක්කුම අධික විය. ඔහු එහෙට මෙහෙට ඇඹරෙද්දී පස්සා පැත්ත තෙත් වූ බව සේතුට දැනුණි. අවුරුදු නැකත උදා වූයේ එවිට ම ය. “බලං ඉන්නෙ, කාපං. දැන් මැරෙන්න හැදුවෙ බඩගිනියි කියල.” මව සේතුට කීවේ තරහින් නො වේ. කිසිවක් සිදු නොවුණ ලෙස සේතු කාගෙන කාගෙන ගියේ ය.

Read More

අපටත් බලා ඉන්නට වේවි ද? (අවසාන කොටස)

“ලන්දේසීන් කොතරම් අවි ආයුධවලින් සන්නද්ධව සිටිය ද සිංහලයන්ගේ සූර වීර එඩිතර භාවය හමුවේ බොහෝ ප්‍රදේශ අතහැර දමා පසුබසින ලදී. සිංහලයන්ගේ අභිමානවත් බව මනා කොට වටහා ගත් ලන්දේසීහු රජු සමඟ සමාදානගත වූහ.”

Read More

සුද්දන්ට දත නියවන ජාතීන් බිහි කරවන හැටි !

එංගලන්තයේ වික්ටෝරියා රැජිණගේ ආණ්ඩුවෙන් ඉන්දියාවේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලද ලෝඞ් මෙකවුලි නැමැත්තා 1835 පෙබරවාරි මස 02 වෙනි දින එංගලන්ත පාර්ලිමේන්තුවේ දී කරන ලද මෙම කථාව…..

Read More

සිරි දළදා හිමි මම නමදින්ටයි…

මේ බව කන වැකුණු සැණින් කිත්සිරිමෙවන් රජු යස ඉසුරු ලැබූවෙකු ආකාරයෙන් දළදා වන්දනාවට පැමිණියා. ‘මේ අපගේ ශාස්තෘන් වහන්සේගේ දළදා වහන්සේ ම නම් මහා පෙළහර පෑ යුතු වන්නේ ය’ කියලා රජු හිතනවත් සමඟ ම දළදා වහන්සේ ලක්දිව දාඨා ප‍්‍රභාවෙන් එ්කාලෝක කරමින් පෙළහර පාන්නට වුණා.

Read More

ගං වතුර අතරතුර…

මිනිස්සු කරා අනපේක්ෂිත විදිහට මරණය එද්දි මොකක් හරි දෙයක් අල්ලගෙන යනවා. දරු මල්ලන්ට ආස නම් එ්ක අල්ලගන්නවා. පෙරේතයො වෙලා උපදිනවා.

Read More

ගෞතම නම් වූ මහා වෙදැදුරාණෝ

සම්බුදුරජාණන් වහන්සේ විසින් සම්බුදු නුවණින් දැක වදාළ ප‍්‍රත්‍යක්ෂ හා නොවරදින මේ ඖෂධ පිළිබඳ ව සියලූ තතු සඳහන් වෙනවා එක්තරා පූජනීය ග‍්‍රන්ථ රත්නයක.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up