ජින දන්තධාතු වංශය
ප්‍රඥාවට ආකරයක් වැනි වූ, මිථ්‍යාවාද නැමැති මහ වනය දවාලන ගිනි කඳක් වැනි වූ, තුන්ලොවට පහනක් වූ, අසම...
Read Moreප්‍රඥාවට ආකරයක් වැනි වූ, මිථ්‍යාවාද නැමැති මහ වනය දවාලන ගිනි කඳක් වැනි වූ, තුන්ලොවට පහනක් වූ, අසම...
Read Moreබොහෝ රත්නයන්ට ආකරයක් බඳු වූ ශ්‍රී ලංකාද්වීපය වූ කලී රන්, රිදී, මුතු, මැණික් ආදී නොයෙක් වස්තූන්ගෙන්...
Read Moreනිවස තුල හා ආශ්‍රිතව වගා කිරීමේ වාසියක් වන්නේ ඔබේ දරුවන් පරිසරය සම්බන්ධ අධ්‍යාපනය නිවස තුලින් ම ආරම්භ කිරීම ය. එමෙන්ම වස විසෙන් තොර ආහාර පරිභෝජනය කිරීමේ ආසාව හා පුරුද්ද කුඩා කල සිට ම ඇතිවීම, සැමගේ ම අනාගත සෞඛ්‍යය හා සෞභාග්‍යයට උපකාරී වනවා ඇත.
Read Moreසේතුගේ බඩේ කැක්කුම අධික විය. ඔහු එහෙට මෙහෙට ඇඹරෙද්දී පස්සා පැත්ත තෙත් වූ බව සේතුට දැනුණි. අවුරුදු නැකත උදා වූයේ එවිට ම ය. “බලං ඉන්නෙ, කාපං. දැන් මැරෙන්න හැදුවෙ බඩගිනියි කියල.” මව සේතුට කීවේ තරහින් නො වේ. කිසිවක් සිදු නොවුණ ලෙස සේතු කාගෙන කාගෙන ගියේ ය.
Read More“ලන්දේසීන් කොතරම් අවි ආයුධවලින් සන්නද්ධව සිටිය ද සිංහලයන්ගේ සූර වීර එඩිතර භාවය හමුවේ බොහෝ ප්‍රදේශ අතහැර දමා පසුබසින ලදී. සිංහලයන්ගේ අභිමානවත් බව මනා කොට වටහා ගත් ලන්දේසීහු රජු සමඟ සමාදානගත වූහ.”
Read Moreඑංගලන්තයේ වික්ටෝරියා රැජිණගේ ආණ්ඩුවෙන් ඉන්දියාවේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලද ලෝඞ් මෙකවුලි නැමැත්තා 1835 පෙබරවාරි මස 02 වෙනි දින එංගලන්ත පාර්ලිමේන්තුවේ දී කරන ලද මෙම කථාව…..
Read Moreමේ බව කන වැකුණු සැණින් කිත්සිරිමෙවන් රජු යස ඉසුරු ලැබූවෙකු ආකාරයෙන් දළදා වන්දනාවට පැමිණියා. ‘මේ අපගේ ශාස්තෘන් වහන්සේගේ දළදා වහන්සේ ම නම් මහා පෙළහර පෑ යුතු වන්නේ ය’ කියලා රජු හිතනවත් සමඟ ම දළදා වහන්සේ ලක්දිව දාඨා ප්‍රභාවෙන් එ්කාලෝක කරමින් පෙළහර පාන්නට වුණා.
Read Moreකර්ම විපාක විෂය අචින්ත්‍ය බව සම්බුදුරජුන්ගේ අවබෝධය යි. එ් එ් කර්මයට එ් එ් විපාකය ම සැලසෙන්නේ ය කියා පැනවීමක් එහි නැත.
Read Moreමනෝ ප්‍රතිකාරය, උපදේශනය, මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර යන නොයෙක් වදන් අපට ඇසී ඇත. මේ සියල්ල මනෝ චිකිත්සාව යටතට එයි.
Read Moreමිනිස්සු කරා අනපේක්ෂිත විදිහට මරණය එද්දි මොකක් හරි දෙයක් අල්ලගෙන යනවා. දරු මල්ලන්ට ආස නම් එ්ක අල්ලගන්නවා. පෙරේතයො වෙලා උපදිනවා.
Read Moreby Mahamegha | Jun 21, 2016 | අක්මුල් සොයා | 0
සම්බුදුරජාණන් වහන්සේ විසින් සම්බුදු නුවණින් දැක වදාළ ප්රත්යක්ෂ හා නොවරදින මේ ඖෂධ පිළිබඳ ව සියලූ තතු සඳහන් වෙනවා එක්තරා පූජනීය ග්රන්ථ රත්නයක.
Read More
Recent Comments