Tag: කර්ම

පින්වත් ස්වාමීන් වහන්ස, මිත්‍යාදෘෂ්ටියට අයත් දේ මොනවාද? එය දුරුකරන්නේ කෙසේද?

“ධර්මයේ සඳහන් පරිදි මෙම දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ඇති වන්නට හේතුවන්නේ අනුන්ගෙන් අසන්නට ලැබෙන අධර්මයත් (පරතෝ ච ඝෝසෝ), ඒ ගැන සිහි මුළාවෙන් කල්පනා කිරීමත්ය (අයෝනිසෝ ච මනසිකාරෝ).”

Read More

සෙරිණි ප්‍රේත වස්තුව

“පැන් පිපාසයෙන් පීඩාවට පත් මා පැන් බීමට ගඟක් කරා ගියේ නම් කවුඩන් විසින් ඉවුරේ සිට පානය කළ හැකි අයුරින් ජලය පිරී ඉතිරී ගලා බැස්ස ද ඒ ගංගාව ද මාගේ පාප කර්මයේ බලවත් බව හේතුවෙන් ම දිය හිස් වී වැලි පමණක් ඉතිරි වෙයි.”

Read More

අටුවා රසකතා – මිලක්ඛතිස්ස තෙරණුවෝ

“ස්වාමීන් වහන්ස, මගේ පව්කාර ජීවිතය නතර කෙළෙමි. සතුන් මරණ සියලු උපකරණ පුළුස්සා දැමීමි. ස්වාමීන් වහන්ස, මට සමාව දෙනු මැනවි. මට අනුකම්පා කළ මැනවි. මා පැවිදි කළ මැනව”යි ආයාචනා කළේය.

Read More

දනට පිනට ගරහන අයට අත්වන ඉරණම – මහා පේෂකාර ප්‍රේත වස්තුව

“පින්වත් දිව්‍යපුත්‍රය, මේ ස්ත්‍රිය අසූචි හා මුත්‍ර ද ලේ හා සැරව ද අනුභව කරයි. මේ කවර කර්මයක විපාකයක් ද? මැයට දෙන ලද ඉතා යහපත්, මෘදු, පිරිසිදු පැහැයක් ඇති, සිරුරට ස්පර්ශ වන විට සැපයක් දනවන වස්ත්‍ර යකඩ පට හා සමාන වෙයි. එසේ වීමට මෙම ස්ත්‍රිය කුමන අකුසල කර්මයක් කරන ලද්දේ ද?”

Read More

ඔබේ දහම් ගැටලුව – 2017 බක් කලාපය

පසුකාලීනව සකස් වූ අටුවා ග්‍රන්ථ තුළ සම්බුද්ධ භාෂිතය, අරහත් භාෂිත සමග ම ආචරිය වාදය නම් වූ සාම්ප්‍රදායික මතය සහ අත්තනෝමතය නම් වූ ධර්මධර විනයධර තෙරවරුන්ගේ පෞද්ගලික අර්ථ විවරණ ද ඇතුලත්ව තිබෙනවා.

Read More

අතපය හතර ම හොඳින් තිබිය දී, ඇස් කන් නාසා හොඳින් තිබිය දී, ආබාධිත බවින් නිදහස් ව සිටිය දී අප අතින්...

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up