Tag: ඉන්දියාව

සනරාමර හිමි දම්සක් දෙසුවේ ඉසිපතනේ මිගදා වන අරණේ

වෙසක් පොහොය දින අලූයම් යාමයේ සියලූ කෙලෙසුන් නසා සර්වඥතා ඥානය පසක්කොට වදාළ අමාමෑණී වූ බුදුරජාණන්...

Read More

සසුනඹර එකලූ කළ මහා විනයධරයාණෝ (උපාලි මහ රහතන් වහන්සේ)

”ආන්න බලන්න පින්වත් මහණෙනි, අර පින්වත් උපාලි සමඟ සක්මන් කරන භික්ෂු පිරිස ඔබට පේනව ද? මහණෙනි, ඔය හැම භික්ෂුවක් ම විනයධරයි.”

Read More

රාග ගිනි නිවාලූ සේක් ම ය එ් මහ රහතුන්… (සමුද්ද මහ රහතන් වහන්සේ)

විප‍්‍රකාර සියල්ල ඉදිරියේ සුන්දර සමුද්ද තෙරණුවෝ සම්බුදුරජුන්ගේ අනුශාසනය ම සිහිපත් කරමින් සන්සුන්ව සිටින්නේ ය. මහා කාරුණික සම්බුදු දෙනෙතට මේ සිදුවීම දැකගන්නට ලැබිණි. තම පුත‍්‍ර රත්නයක් හිස් පාත‍්‍රය අත දරාගෙන, කුසගින්නේ, රාගාදී කෙලෙස් සමඟ යුධ වදිමින් සිටී.

Read More

මහා මිත‍්‍ර තෙරණුවෝ රහත් වෙති

ශ‍්‍රමණ ධර්මය සම්පූර්ණ කර ගත් උන් වහන්සේ ඉමහත් ප‍්‍රීතියෙන් පැහැපත් මුහුණෙන් ලෙනෙන් නික්මී වඩිනා විට ලෙනෙහි දොරටුවෙහි වසන දෙවියා උන් වහන්සේ් රහත් වූ බව දැනගෙන, ”ස්වාමිනි නුඹ වහන්සේ වැනි රහතුන්ට දන් දී මහලූ ස්ත‍්‍රිය දුකින් මිදෙන්නාහ” යැයි කී ය.

Read More

අකම්පිතය ඒ සම්බුදු පුතණුවෝ (තිස්ස මහ රහතන් වහන්සේ)

දණහිස් කැඞීමෙන් සැදුණු දරුණු තුවාල වේදනා දෙද්දී, එ් තුවාල මත මැසි කෝඳුරුවන් වසද්දී, අරුණ උදාවෙන තුරු වධකයෝ බලා සිටිද්දී තිස්ස තෙරණුවෝ සම්බුදු රජුන්ගේ අනුශාසනය ම සිහි කළේ ය. එ් වීරියත්, කැපකිරීමත් හිස් වූවක් නො වේ. දණහිස් කඩාගෙන රුක් සෙවණේ හිඳගත් භික්‍ෂුව වෙනුවට දැන් එහි නිකෙලෙස් මුනිවරයෙකු වැඩ සිටී.

Read More

සම්බුදු පුතණුවෝ කෙලෙස් සංග‍්‍රාමය දිනූ වගයි! (සංගාමජී මහ රහතන් වහන්සේ)

උන් වහන්සේට එ් පවසන වදන් ඇසීම් මාත‍්‍රයක් පමණි. ස්නේහය හෝ පේ‍්‍රමය හෝ ආදරය හෝ ආලය හෝ රාගය හෝ කෙබඳු දැයි කියාවත් දැන් එ් සිතට අරමුණු නො වේ. එ් සියල්ල වස්ත‍්‍රයකින් සෝදා ඉවත් කළ කහටක් මෙන් සිතෙන් දුරු වී ගිය ක්ලේෂයෝ ය. උන් වහන්සේ නිහඬව ම වැඩ සිටියහ.

Read More

සීතවනය එකලූ කළ අනුජාත පුත‍්‍රයාණෝ (සීතවනීය මහ රහතන් වහන්සේ)

චාතුම්මහාරජික දෙව්ලොව යක්ෂයන්ට අධිපති වූ වෛශ‍්‍රවණ දිව්‍යරාජයා මේ ගමන් කරන්නේ වැදගත් රාජකාරි...

Read More

මන්දාකිණී විල් තෙර පිරිනිවී සැනසුණ අරහත් මුනිඳාණෝ….! (අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ)

ගන්ධමාන පර්වතය අසල පිහිටි මේ වන පියස අතිශයින් ම සොඳුරු ය. යොදුන් පනහක් පුරා පැතිරී ගිය මන්දාකිණී...

Read More

නාගදීපයේ රහතුන් හැටනමක්

‘රහත් නො වී මේ දානය නො වළඳමු’ යි වනයෙහි තැන තැන වැඩ හිඳිමින්, වෙනදාට වඩා බලවත් වූ උත්සාහයකින් භාවනාව පටන් ගෙන එදින පෙරවරු කාලයේ දී ම සියලූ දෙනා වහන්සේ ම සියලූ කෙලෙසුන් නසා, රහත් බව ලැබූ සේක.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up