highlights of the week
Home » NEW ARTICLES

NEW ARTICLES

මා දුටු අසිරිමත් බුද්ධගයාව

බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ ඉපැරණි වජිරාසනය පිහිටා ඇත්තේ එහි ඇති ඉපැරණි රන්වන් බුද්ධ ප්‍රතිමා වහන්සේට යටින් ය. එය විශ්වයේ නාභිය වශයෙන් හඳුන්වනු ලැබේ.

Read More »

එකට පෑහෙන සදාතනික ලෝ දහම

දිගින් දිගට ම ඇසුරු කරනකොට අනික් කෙනාගේ ගතිගුණ අර ඇසුරු කරන කෙනාටත් පුරුදු වෙනවා. විෂ පොවපු ඊතලයක් නිතර නිතර හොඳ ඊතල ගොඩේ දානවා නම්.....

Read More »

කළගුණ දන්නා සත්පුරුෂයෝ

සම්බුදුරජාණන් වහන්සේ වදහළ ශ්‍රී සද්ධර්මය තුන්ලොව මුණගැසෙන සත්පුරුෂ ධර්මය යි. මේ ධර්මය දියුණු කළ හැක්කේ ද සත්පුරුෂයන්ට ම යි.

Read More »

සෝලියස් නම් දිව්‍යමය තෙලිතුඩ

බුදුරදුන් කැලණියට, නාගදීපයට, ශ්‍රී පාදයට සහ මහියංගණයට වැඩමවීම, දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවීම, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවීම ඇතුළු බුද්ධ චරිතයේ සුවිශේෂී අවස්ථා ඔහු කැලණියේ දී සිතුවමට නැගී ය.

Read More »

විස්මිත වූ උපෝසථ සීලය

බොහෝ බෞද්ධයන් ද සිතා සිටින්නේ මෙම උතුම් සිල්පද සුරැකිය යුත්තේ ජීවිතයේ අවසාන කාලයේ බව ය. ඔවුන් හට මේ ලැබුණු උතුම් මිනිසත් බවින් ඵල නෙළීමට නො හැකි වනු ඇත.

Read More »

සුන්දර දිවියකට නොවරදින අත්වැලක්

අපි සියලු දෙනාමත් මේ අකුසල් හඳුනාගෙන දුරු කරන්න ම යි මහන්සි ගන්න ඕන. මේ අකුසල් දුරුකරගෙන දිවා රාත්‍රී දෙකෙහි ම මේ සදහම් පිළිවෙතේ ප්‍රීතියෙන් සතුටින් වාසය කරමු.

Read More »

බුදු මුවින් ගලා ගිය උතුම් සම්බුදු වදන්

එහෙත් ලෝකයේ ශ්‍රේෂ්ඨ ජාතියක් වන සිංහලයන් හට නම් තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් හැටියට පරාධීන මානසිකත්වයෙන් යුතුව ඒ මත හිස් මුදුනින් පිළිගැනීමට යාම තරම් නො වේ යැයි සිතේ.

Read More »
Page 1 of 57
1 2 3 57