Comments on: මරණය නම් පැමිණෙන්නේ ම ය, නොපැමිණෙන්නේ නම් නැත.

By: දිල් කන්නන්ගර
භාවෙථ භො මරණමාරවිවජ්‌ජනාය

ලොකෙ සදා මරණ සඤ්‌ඤමිමං යතත්‌තා,

එවඤ්‌හි භාවනරතස්‌ස නරස්‌ස තස්‌ස

තණ්‌හා පහීයති සරීරගතා අසෙසා;

පින්වත්නි, මාරයාගේ නැතිකිරීම පිණිස ලෝකයෙහි මේ මරණ සඥාව වීර්යයෙන් යුක්තව වඩවු. මෙසේ භාවනා කිරීමෙහි ඇළුණා වූ ඒ මිනිසාගේ ශරීරයට විෂයව පවත්නා වූ සියලුම තෘෂ්ණාව ප්‍රහීන වෙයි.

තේලකටාහ ගාථාවකි.

By: Dilki galanga
සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ මාගේ බුදුපියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..

නමෝ බුද්ධාය !

මම පාසල් යන 13 වසරේ ඉගෙනගන්න දියනියක්. ගොඩක් පින් කරන්න ආසයි මං ඒ තැනට මං ආවේ මහමෙව්නාව නිසා. මම පොඩි කාලේ ඉදන් ධර්මයට යොමු උනේ මහමෙව්නාවෙන්. මම ‘නමෝ බුද්ධාය’ කියලා කියන්න පොඩි කාලේ ඉඳන් පුරුදු වුනේ මහමෙව්නාව නිසා. විනාශ වෙලා යන සමාජේ අපිට උතුම් බුද්ධසාසනේ රැකවරණ පිහිට ලබන්න අපිට පාර පෙන්නුවේ මහමෙව්නාවෙන්. මහමෙව්නාව කියන වචනෙට පවා වදිනවා මං ඒතරම් බුද්ධ ශාසනේට ආදරෙයි. අනිත් තරුණ ලමයි අතරේ මං ධර්මය නිසා සමාජයෙන් බේරිලා ඉන්නවා. හැම පෝයකටම එනවා මහමෙව්නාවට සිල් ගන්න. මම මේ ධර්මයේ අන්තිම පුරුකක් නොවී පුලුවන් විදිහට මහමෙව්නාවේ ඒ නිර්මල බුදු දහම ප්‍රචාරය කරනවා. ලමයිව යොමු කරනවා. අපගේ ගුරු දෙවිදුන්ට උපහාර පිනිස. මේ උතුම් නිර්මල පිරිසිදු බුදු දහම අපිට මැනවින් දේශනා කරන අපගේ පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්,මහමෙව්නා වාසී සිල් ගුනදම් පුරන සියලුම පින්වත් ස්වාමීන්වහන්සේලාටත්, අනගාරිකා මෑනිවරුන්ටත්, අප හමුවට ධර්මය ගෙන එන පින්වත් කාර්ය මණ්ඩලේ සියලු දෙනාටත් මේ උතුම් පිනෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයත් සුවසේම උතුම් අමාමහ නිවන අවබෝධ කිරීමට වාසනාව ලැබේවා..

තෙරුවන් සරණයි !

By: Chanupa Senjith
නමෝ බුද්ධාය !

අපගේ ගුරු දේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මෙන්ම පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !

සියලු දෙන කියවිය යුතු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් විරචිත නවතම ග්‍රන්ථ රත්නය ‘මරණයේ දිනපොත’ කියවා බලන්නේ නම් මැනවි !

තෙරුවන් සරණයි !

By: Vimansika
🙏🙏🙏🌷🌷🌷සාදූ සාදූ සාදූ ධර්ම දානමය කුසලය අත් වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය සුපින්වත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏