Comments on: වෙනත් රටකට හිමි නොවූ මිනිස් ගුණදම් අපට හිමි වූයේ කෙසේද?

By: දිස්නා ගජනායක
භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! සාදු!සාදු!!සාදු!!!

සැබැවින්ම අප පින්වන්තයෝය. මේ පුංචි දිවයිනේ බුදු දහමින් පෝෂණය වූ සංවේදී සිත් ඇති මිනිස්සු ගේ සත්‍ය ක්‍රියා දස අතින් ඇසේ. මෙවන් දුෂ්කර මොහොතකදී එවැනි දේ ඇසීමට දැකීමට ලැබීමත් ඇස්වැසිල්ලකි. රටේ ජනතාවගේ පිනකට රට පාලනය කරන්නට  දැහැමි පාලකයෙක්ද සිටී. එයද රටකට වාසනාවක්මය. උතුම් තුණුරුවනේ අනන්ත ආනුභාවයෙන් ලොව පුරා පැතිර යන රෝග භය දුරු වේවා!🙏🙏🙏