Comments on: මරණය ඉදිරියේ අසරණ නොවුණු අම්මා

By: Harith
Godaaaaaak hithata danuna….. godaaaaaak… Pinmai karanna oni. Theruvan Saranai.

Namo Buddhaya !

By: A D T Rangana
සාදු සාදු සාදු!!!

උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වේවා!!!

සියලු දෙනාටම තෙරුවන් සරණයි!!!

කළණ මිතුරු ඇසුර අපට ලැබේවා!!!

By: Dineth Bandara
ඉතාම වටිනා ලිපියක්… හුඟාක් දෙනෙක්ට තමන් වියපත් වන විට තමයි ධර්මය මතක ‍වෙන්නේ… ලෙඩ ඇඳට වැටෙනතුරු මතක් වෙන්නෙ නෑ… ලෙඩ දුකට පත් වන, මිය යන, ස්වභාවය ම මූලික කර ගත් සිරුරක් තමයි මම මෙච්චර කල් පරිහරණය කලේ කියලා… ඒ ගැන නම් හුඟාක් කණගාටුයි… කෙසේ නමුත් මේ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ මේ ධර්මය ප්‍රඥාවන්තයින් සදහා ම පමණක් ම යි කියලා… බහුතරයකට මේ දහමේ හරය නොවැටහෙන්නෙත් මේ නිසාම විය යුතුයි… තෙරුවන් සරණයි !