Comments on: ලෝකය ඇවිළ තිබේ… අප…?

By: දිස්නා ගජනායක
භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

සාදු !සාදු !සාදු !

වර්ථමාන ලෝකයේ බහුතරයක් මිනිස්සුන් රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් යුතුව නොමැරෙන මිනිසුන් සේ සිතා කටයුතු කරති.එහි ප්‍රධානම සාධකය වන්නේ බල තණ්හාව යි.

මිනිස්සුන් විසින්ම මානව වර්ගයාම  විනාශය කරා රැගෙන යමින් පවතී.ධර්මය යම් පමණකට හෝ දන්නා අපට පිහිට පිළිසරණට ඇත්තේද ධර්මයම පමණකි.ලෝකයා තණ්හාවෙන් ඇන කොටා ගනිද්දී ඒ දෙස උපේක්ෂාවෙන් බලා ශාස්තෘන් වහන්සේ වදාල ධර්මය මෙනෙහි කොට සසර ස්වභාවය මෙය බව තේරැම්  ගත යුතුය.

නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං

නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං

නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං.

උතුම් තුණුරුවනට නමස්කාර වේවා!!!සාදු !සාදු!!සාදු!!