Comments on: අර්ථවත් මිතුදමක අර්ථවත් වෙන්වීම

By: දිස්නා ගජනායක
භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!සාදු සාදු සාදු!!!

පිරිනිවන් පෑම පුණ්‍යවන්ත සිදුවීමක් වුවත් කෙලෙස් බහුල අපට නම් හදකම්පා කරවන සුලුයි. දෙව් මිනිස් ලෝකයටම සෙත සැලසූ මහා ගුණ සමුදායන්ගෙන් පරිපූර්ණ වූ අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත උත්තමයන් වහන්සේගේ නික්ම යෑම භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසටම දරා ගත නොහැකි දෙයකි. කෝකාලික භික්ෂුවගේ අභූත චෝදනා හමුවේ සාරිපුත්තයන් වහන්සේ මහා සිංහනාද පැතිරූ අයුරැ සිහියට නැගේ. අහෝ ඒ මහා ගුණයන්ගෙන් සපිරි උත්තමයෝ පිරිනිවී ගොසිනි. නිවන් දක්නා තුරාවටම මෙවැනි උත්තම පුරුෂයන්ගේ ඇසුර අපටද ලැබේවා!

සාරිපුත්ත මහ රහත් උත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු!!!