Comments on: අහිමි ව ගිය පසු ශෝක නොවන්නට…

By: දිස්නා ගජනායක
මේ දහම් කරැණු කෙතරම් සත්‍යයක්ද. සැබවින්ම අප සැප කියා අල්ලා ගත් සියල්ලෙහිම කෙලවර වූයේ දුකමය.ඉතා ස්වල්ප වූ සැපයක් විදින්නට මහා දුක් කන්දරාවක් විද ඇති බව සිහි කරද්දි දැඩි කලකිරීමක් ඇති වෙන අවස්ථා බොහෝය.නමුදු එක සැපයක් අහිමි වෙද්දී තවත් සැපයක් පසු පස දුක් විද විද හබා ගියෙමි. වින්ද දුක  ක්ෂණයකින් අමතක කල අප මෝඩයන් සේ තවමත් සැපම සොයයි.අප මේ ජීවිතයේ වින්ද දුක් කන්දරාව ගැන හිතද්දි සසරේ කොපමණ දුක් උහුලා ඇතිදැයි සිතා ගත නොහැකිය. සැබවින්ම දුක් වින්දා දැන් ඇතිය.මේ දුක කෙලවර කර ගැනීමට  නොහැකි නම් අඩුම තරමින් මරනින් මතු සුගති රැකවරනයවත් අපහට තිබිය යුතුය. කරනා ලද සියලු පින් ඉස්මතු  වී සිල් ගුණදම් රැකීම උදෙසා වීර්යය ඇතිවේවා! ථීනමිද්ධය දුරැවේවා!මේ උතුම් බුදුසසුනේ දීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයසුවසේම අවබෝධ කිරීමටහේතු වාසනා වේවා!