Comments on: ධර්මපාලතුමාගේ ශ්‍රේෂ්ඨ කියමන්වලින් බිඳක්…

By: දිස්නා ගජනායක
ධර්මපාලතුමාගේ මේ දැක්ම අද රට කරනා පාලකයින්ට තිබුනා නම් මේ රට ලෝකයේ ඉතාම දියුණු රට වන්නට තිබුනි.ජාතියේ අවාසනාවට අපට අද එබදු නායකත්වයක් නැත.සිංහල ජාතියට ඉක්මනින් සියල්ල අමතක වීමේ නුහුගුණයක් ඇත.එනිසා මෙවැනි උතුම් මිනිසුන් ගේ ජාතිය නගා සිටුවීම උදෙසා ගත හැකි උපදෙස් නිතර සමාජගත කල යුතුවේ.සැබැවින්ම මේවා කල නොහැකි දේ නොව කල හැකි දේය.අවශ්‍ය වන්නේ සැබෑ නායකත්වයක් සහ මග පෙන්වීමක්ය.සිහල ජාතියේත් ලක් මවගේත් උන්නතිය උදෙසා ධර්මපාල චින්තනයෙන් රට කරවිය හැකි නිර්භීත දැහැමි නායකයෙක් මේ දෙරනේ පහල වේවා!