Comments on: දෙව්ලොවට යන කාන්තාව

By: දිස්නා ගජනායක
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!සාදු සාදු සාදු!!!

ලැබූ මනුස්ස ජීවිතය අර්ථවත් කරමින් නිවන සාක්ශාත් කර ගත් මහා රහත් උත්තමාවියන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!

මග ඵල ලබා සුගති සැපය විඳින්නාවූ පුන්‍යවන්ත ජීවිත ගැන ඇසීමද සතුටට කරැණක්.ගුණධර්ම වලින් පෝෂණය වී දහම් මග වැඩූ ජීවිත පරලොව දිනුවෝය.වර්ථමානයේ ධර්මයෙන් ඈත්වූ මිනිසුන් ගේ ගුණධර්ම නොමැති ගානය.වැල යන අතට මැස්ස ගැසිය යුතු වුවත්, සමාජය යන අතට අප යායුතු නැත .අපගේ අතීත මීමුත්තන් දහමෙන් මෙන්ම ගුණධර්මයන් ගෙන්ද පෝෂණය වූ උත්තම මිනිසුන් විය .අපද දුකසේ හෝ ධර්මය පුරැදු කරමින්  ගුණ ධර්ම ඇතිකර ගතහොත් අපගේ පරලොව ජීවිතය සැපවත් වනු ඇත.තෙරැවන් සරණයි!