Comments on: ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා (සංක්‍ෂිප්ත චරිතාපදානය)

By: දිස්නා ගජනායක
අනගාරික ධර්මපාලතුමන් ගේ වටිනාකම එදාට වඩා අද වඩාත්ම දැනේ.සුද්දාගේ යකඩ සපත්තු වට පැගී මිරිකී සිටි සිහල ජනයාට නැවත ධෛර්‍යය සම්පන්නව අදීනව නැගිටින්න වෙර දුන් අභීත මිනිසා ඔබයි.ජාති හිතෛෂී බව යනු කුමක්දැයි නොදන්නා ජාතියට මෙතුමාගේ චරිතාපදානය කියවීමෙන් එය උගත හැක.රට ජාතිය ආගම වෙනුවෙන් තම දිවියම කැප කල උතුම් මිනිස් රත්නය, අවසන  පැවදි දිවිය උදෙසා ඉතිරි කාලය කැප කර අර්ථවත් කර ගත් අයුරැ විශිෂ්ටය. ලක්දිවත් දඹදිවත් දහමෙන් ඒකාලෝක කල ගෞරවණීය සිරි දේවමිත්ත ධර්මපාල හිමියන්ට මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කිරීමට ඔබ වහන්සේ කලාවූ සියලු පින් උපකාර ධර්මයක් වේවා!සාදු සාදු සාදු!!!