Comments on: අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ගුණ ගඟක් වන සේක

By: දිස්නා ගජනායක
අනුබුදු මිහිඳු මහරහත් උත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

සාදු සාදු සාදු!!!

සැබවින්ම අප මිහිඳු  මහරහතන් වහන්සේට ණය ගැතිය. උන්වහන්සේ ලක් දෙරණට නොවැඩියේ නම් අප නොවටිනා ජාතියක් වන්නට තිබුනා. අපගේ මහා පිනකට උන්වහන්සේ ‌‌මෙලක් දෙරණට වැඩියේ ලොව උතුම්ම මාණික්‍යයක් බඳු වූ නිර්මල බුදු දහම රැගෙනය. වසර දෙදහස් ගණනක් අතීතයේ සිදුවූ ඒ ආශ්චර්යවත් සිදුවීම නිසා අද ද අප උතුම් දහමේ පිහිට පිළිසරණ ලබන්නෙමු.

අප ජාතියට කෙලෙහිගුණ අමතක වන අවාසනාවන්ත රෝගයක් ඇතුවාසේ හැගේ. මෙලොව පරලොව සැපවත් කරනා උතුම් දහම රැගෙන ආ උත්තමයන් වහන්සේටත් ගරහන කලගුණ නොදත් සමහරුන් අතර සත්පුරැෂ ගුණයෙන් හෙබි කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නැවත උන්වහන්සේ ගේ ගුණස්කන්ධය මතු කරමින් පූජෝපහාර දැක්වීම ඉමහත් සතුටක්.

බුදුහිමියන්ගේ ගම්භීර ශ්‍රී සද්ධර්මය සියලු සත්වයන්ගේ හිත සුව පිණිස තව බොහෝ කාලයක් සුරැකී පවතීවා!

තෙරුවන් සරණයි!