Comments on: දියුණුව පසුපස දුවන ලෝකයේ මඟහැරෙන, පිරිහී යන, විනාශ වන ගුණධර්ම

By: දිස්නා ගජනායක
භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු!!!

මේ ලිපිය කියවද්දි හිතට පුදුමාකාර සතුටක් ඇති වුනා. ඒ අප සරණ ගිය බුදුහිමියන් ඇතුළු මහා රහත් සඟ පරපුර අපට සිතා ගත නොහැකි අයුරින් ගුණධර්මයන් ගෙන් සපිරි උත්තමයන් වග.අපද මේ වෙහෙසෙන්නේ යම් හෝ ගුණ ධර්මයක් ඇති කර ගැනීම උදෙසාය.නමුදු එය සිතනා තරම් පහසු කටයුත්තක් නොවේ.සමාජයේ අසනා දකිනා දෙය අතරින් සිත රැක ගැනීම ලෙහෙසි නැත.නමුදු බුදුබණ පදයක ඇසීමේදී සිතට දැනෙන සුවය මෙලොව අන් කිසිවකින් ලැබෙන්නේ නැත.දැවෙන තැවෙන හිතට එය අමා ඔසුවක්මය.අප සියලු දෙනාද යම් හෝ ගුණ ධර්මයක් ඇතිකර ගැනීම උදෙසා වෙහෙස වී පරලොව ජීවිතය සැපවත් කර ගනිමු. ලිපිය සම්පාදනය කලාවූ පින්වත් ස්වාමීන් වහන්සේට පින්සිදු වේවා.!

තෙරුවන් සරණයි.